1. sajith.xp.pk

    Credit card annual fee එක ගෙවන්නේ කොහොමද බන්?

    500 annual fee nam wenna be. Wena mokak hari document charge ekak wenna ona. 1500 ta wedi annual fees nam
  2. sajith.xp.pk

    වැටුනොත් ගොඩ එන්න බැරි උගුලක් | YouTube තරු වලට රැවටිලා 1xbet/Melbet උගුලට අහු වෙන්න එපා..🔴🔴

    Banned කරල දාන්න ඕන ඔව්ව ලංකාවෙන්ම. නියාමනය කරන්න එකෙක් නෑ. මිනිස්සු මෝඩ කමට කෙලෝ ගන්නව. චීනෙ වගේ ඉන්න තියෙන්නෙ.
  3. sajith.xp.pk

    plesk UBUNTU සර්වර්ස් වලට සපෝට් කරනවද?

    AlmaLinux කියන්නෙ CentOS Outdated උනාට පස්සෙ ඒ වෙනුවට ආව Replacement එක. Base එක තනිකරම CentOS තියෙන්නෙ. මොකක් හරි අවුලක් ආවොත් හදා ගන්න Tutorials, Knowledgebases ඇති වෙනකන් තියෙනව. නිතර ලෙඩ එනව ගොඩක් අඩුයි. ඔය හැම Control Panel එකක්ම මුලින්ම හදල තිබුනෙ CentOS වලට. මේ ලඟදි තමයි Ubuntu වලට සපෝට්...
  4. sajith.xp.pk

    plesk UBUNTU සර්වර්ස් වලට සපෝට් කරනවද?

    AlmaLinux 8 64-bit AlmaLinux 9 64-bit මේ දෙකෙන් එකකට දාන්න. cPanel Original Licenses එකත් එක්ක VPS එකක් ඕන නම් කියන්න. 33$ ක් වෙන cPanel Admin කියන එක, 22$ කට දෙන්නම් Linux VPS එකත් එක්ක ගන්නව නම්. අඩුවට cPanel License දෙන්න පුළුවන් Authorized Partner නිසා
  5. sajith.xp.pk

    Man suicide karagannawa ada

    ඔයාගෙ ප්‍රශ්නෙ සමහර විට ඔයාගෙ ප්‍රශ්නයක් නෙමෙයි වෙන්න පුළුවන්. ඒ හින්ද හැමදේම අමතක කරල දාල අලුතින් හැම දේම පටන් ගන්න. මම දන්නෙ නෑ ජෝක් එකක්ද නැද්ද කියන්න මේක. කියන්න තියෙන්නෙ මෙච්චරයි. අනුන්ගෙ ප්‍රශ්න ඔයාගෙ කරගෙන ඒවයින් දුක් විඳින්න එපා. අලුතින් පටන් ගන්න...
  6. sajith.xp.pk

    අන්තර්ජාලය සහමුලින්ම තහනම් කලොත්

    එහෙම වෙන්නෙ නම් නෑ හැබැයි 1gbps එකක් 16,000 ට ගන්න පුළුවන් කම තිබ්බ එක දැන් 75,000 විතර කරල නම් තියෙනව SLT එකෙන්.
  7. sajith.xp.pk

    Star Link ඉවරයි - ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු.

    නෑ නෑ. මම යන්නෙ නෑ... ඩොලර් එහේම තියනව. එච්චරයි 😒 මට මෙහේ තමයි සෙට්... මොකද 76 වසරක සාපයක් කිව්වට එහෙම ඇති සාපයක් නෑ මෙහේ....
  8. sajith.xp.pk

    Star Link ඉවරයි - ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු.

    දැන් දැක්කෙ. හදවද දැවිල්ල දාල ගියා ඒකට නම්. ඇත්තටම. තාම ඇඟට පන නෑ වගේ. :rolleyes:
  9. sajith.xp.pk

    Star Link ඉවරයි - ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු.

    Source: https://www.dailymirror.lk/breaking-news/Starlink-on-hold-until-national-security-concerns-are-addressed/155-305004 මදැයි ගන්න බලාගෙන හිටිය එකක්. :(
  10. sajith.xp.pk

    ලංකාවට අළුත් බැංකුවක් ඇවිල්ලා ශින්හලුනේ. හනික යමු

    මම නම් කියන්නෙ මේ වැඩේට ගන්න ඕන ටිකක් ඉගෙන ගත්තු උන්ගෙ ඒව.. ටිකක් කොලිටි background එකක් තියෙන family වලින් විතරක් ගන්න ඕන. නැත්නම් ලංකාවෙ නූගත්තු තව වැඩි වෙන එක විතරයි වෙන්නෙ. පේනවනෙ රටකට වෙලා තියෙන වින්නැහිය.
  11. sajith.xp.pk

    පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ?

    මම දන්නෙ නෑ ඉතින් මම මෙයාලට දුන්නෙ නෑ... :confused:
  12. sajith.xp.pk

    පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ?

    අම්මෝ 😀 පෝලිම් නම් ගේමක් නෑ දැන්. තෙල් පෝලාම් වල ඉඳල හුරු හින්ද දැනෙන්නෙ නෑ. ඇතුළට ගියාට පස්සෙ AC එකේ දවසම ඉන්න තියෙන්නෙ plug point එකක් තියෙන තැනක් සෙට් කරගෙන. මම ලැප් එකත් අරන් ගිහින් බිම වාඩි වෙලා customer support එකක් දීගෙන පාඩුවේ හිටියා වැඩේ වෙනකන්.
  13. sajith.xp.pk

    පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ?

    මොකක්ද අවුල බන්? මම ඇත්තටම ගත්ත. Appointment දින මැයි මාසෙ තියෙන්නෙ. ඔහේ ගියා හදිසි නිසා. 5000 ක් ඇතුළට ගත්ත එදා. හැමෝටම දුන්න මම හිතන්නෙ. මම 155 අංකෙ.
  14. sajith.xp.pk

    පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ?

    කිසි අවුලක් නෑ. එක දවසින් ගන්න පුළුවන් දැන්. මාත් ගත්ත. පෝලිමට යන්න රෑ 7ට 8ට කෑම එකක් ඉටි කොලයක්, වතුර බෝතල් දෙකක්, කුඩයක් එක්ක කරේ එල්ලන් යන බෑග් එකකුත් එක්ක. පෝලිමේ ඉන්න. ඊගාව දවසෙ උදෙන්ම ගන්නව ඇතුලට. හවස් වෙද්දි එලියට එන්න පුළුවන් පාස්පෝට් එකත් එක්ක. Appointment මොකුත් ඕන නෑ. කිසිම document...
  15. sajith.xp.pk

    Booking.com සමග සියදිවි තොර කරගැනීම.

    Booking.com නිසා මෙහෙට එන ඩොලර් කෝටි ගානට වඩා බදු සල්ලියක් ලොකු වෙලා තියෙන්නෙ.. මුන් නම් මිනිස්සු වෙන්න බෑ. මුන් දෙවිවරු. සමා වෙන්න මෙයාල දෙයියො කියල කලින් පිළිගන්න බැරි උණ එකට 😒
  16. sajith.xp.pk

    හින්දි Films පට්ට ගොන් අඩු කුලෙ ජරාවල්

    හැම එකම එහෙම තමයි. Knight Rider එකේ උනත් තනියම කාර් එක යද්දි පිටිපස්සෙන් කෙනෙක් ඔලුව වහගෙන සීට් එක පිටිපස්සෙ ඉන්නව කියල පේනව දැන් බලද්දි. කලු ගුලියක් වගේ. ඒව ඒ කාලෙ දැක්කෙ නෑ. දැන් පේනව ඉතින්. වයසට සාපේක්ෂයි. දැන් ගහන Films පට්ට තාත්තිවක විදියට ගහන හින්ද අරව අවුල් කියල දැනෙන්නෙ. මේව ටීවි...
  17. sajith.xp.pk

    තාමත් හිතනව නම් AI විසින් Developersල replace කරන්නෙ නැති වෙයි කියල

    IT වලට පැවැත්මක් තියෙනව. IT means General IT. Coding. Coders ල ඕන වෙන එකක් නෑ නම් තමයි... මේ ලඟදි ගැහුව Module එකක් තනිකරම ChatGPT. හැබැයි ඉතින් පොඩ්ඩක් දැනුමක් තියෙන්න ඕන. තාම AI ට බෑ 100% Perfect Result එකක් දෙන්න Human involvement එකක් නැතුව. තව අවුරුදු 10ක් 20ක් යද්දි මේක AI පාරාදීසයක්...
  18. sajith.xp.pk

    SL and WI masters match eka balanna link ekak

    https://www facebook com/Actressrashmikamandanna/videos/1343389593574694
  19. sajith.xp.pk

    Legends league බලන්න ලින්ක් එකක්

    මෙන්න මේකෙ Live එකක් නැද්ද? https://www.cricbuzz.com/live-cricket-scores/114933/wim-vs-slm-2nd-semi-final-international-masters-league-t20-2025 https://www . facebook . com/Actressrashmikamandanna/videos/1343389593574694/ hambuna ------ Post added on 1741963950

    No contents