software developer vacancy තියෙනවා.
PHP/ HTML/ CSS දන්නා අය PM එකක් දාන්න. PHP frameworks පුලුවන්නම් ගොඩක් හොදයි. OOP එහෙම දන්නවා නම් හොදයි. වැඩි විස්තර PM එකෙන්
පඩිය ගැන මගෙන් අහන්න එපා මම දන්නේ නැ. company එකත් එක්ක කතා කරන්න. වැඩ පුලුවන්නම් හොද ගානක් ගන්න පුළුවන්