මෙහෙමනේ Edit කරනවා කියන්නේ සංස්කරණයට
ඒ කියන්නේ resize, recolorize ,ඕනම එකක් ඒ වගේම අළුතෙන් add කිරිමක්, remove කිරිමක්, ඔක්කොටම කියන්නේ Edit කියලා. දැන් මම ඔතන කරේ edit එක
ඔය ඕන නම් මගේ Profile එකට ගිහිල්ලා බලන්න එතන ඇති මම නිර්මාණය කරපුවා ඒ වගේම හොදට කියවලා බලන්න vector part එක ගැනත්. ඔයාම...