තමන්ට තමන් ගැන Article එකක් හදන්න බෑ නමුත් Profile එකක් හදන්න පුලුවන්
නමුත් වෙන කෙනෙක්ට පුලුවන් ඔයා ගැන Article එකක් හදන්න නමුත් ඒ සදහා තොරතුරු අවශ්යයයි ඒ වගේම ඔයා යම් කිසි field එකක් ඉන්නත් ඕනේ නැත්නම් ඒක Myself වගෙ වෙනවා. සිංහලෙන් හදනවා නම් Sinhala Domain එකට යන්න http://si.wikipedia.org