රෑට හොද කෝපි එකක් බොන්න එතකොට ඇහරගෙන ඉන්න පුලුවන් ගොඩක් වෙලා
හදන්න දන්නේ නැත්නම් මම ඕන නම් මෙතන දාන්නම් හදන විදිය
නිකම් කෝපි නම් සාමාන්යය Mug එකකට උණු වතුර අරගෙන ඒකට මේස හැන්දකින් 1/2 කට පොඩ්ඩක් අඩුවෙන්න කෝපී, සීනි හැදි මේස හැදි දෙකක් හෝ 1 1/2 එක්ක දාන්න එච්චරයි. ඒක බීව්වම නින්ද යන්නේ නෑ...