පුතෙකුට නමක් ?

Revollusion

Member
May 28, 2013
240
14
0
මචංල මගෙ අක්කට පුතෙක් ලැබුණා ගිය සතියෙ.. :):):)
මෙන්න මේ අකුරු වලින් හදන්න පුළුවන් ලස්සන නම් ටිකක් කියපන්කෝ..
:sorry:


ක / ග / ට / ඩ / න

හැබැයි මුල අකුර අැදෙන්නත් ඔ්නෙලු..
:shocked:

උදා- කේ*** / ගා*** / ටී***

පුළුවන්නම් නම් 2ක්ම කියපන් මැදට දාන්නත් ඒක්කම... :)
 

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මම මේකෙන් 'නම්' අරන් තියෙනවා.
    ලස්සන , අලුත් නම් දෙනවා
    babynames.lk
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කේෂාන්
    නේරන්
    ඩේලොන්
    ගාරක
    ගාම්බීර්
    ටානාත්