පිට්ටනියේ උන් මීක් නෑ මිනිහෝ සේරම ගල් ගැහිලා බලං හිටියා..
මං පස්සේ දන්නේ ඒ අස්සේ මගේ ඩ්‍රයිවරයා උගේ යාලුවො දෙන්නෙකුටත් ගහලා..
මට සේරමත් හරි තද උනාම තමයි මිනිහෝ සීන් එක..
උගේ වයසත් අමතක උනා මට.
දෙවනි එකාට වගේ ගැහුවනං ඌ අනිවා හවස් අරූ යනකං රැකං ඉදලා පොල්ලකින් හරි ගහනවා ඒක 100% ශුවර් මට..
මේ ලොකු එකා හෙන අහිංසකය බ්ව්ං මගේ ගති ගෑවිලාවත් නෑ ඌට ඒකමයි මට මල පැන්නේ..
ඌ වැරදි කරන්නේ නෑ කියල මම දන්නවා..
දෙවනි එකා වගේ නහරය නෙමෙයි ඌ..
අඩුව තියෙද්දි අතපුච්ච ගන්න එපා බන්. .
පිලියන්දල මොන පිට්ටනියෙද සීන් එක වුනේ?







