~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලී බඩු ශොප් එක තාවකාලිකව නැවැත්තුවා මචෝ. . :(
    වෙන බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ. . බිස්නස් ප්‍රපෝසල්ස් වගයක් කිරියේ කීප දෙනෙක්ටම යාවලා තින්නේ. . ;)
    bussnes nam anthima narakayi ban.mamath podiwatak karan giyapu bussnes eka newatthuwa karala terumak nathi nisa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලී බඩු ශොප් එක තාවකාලිකව නැවැත්තුවා මචෝ. . :(
    වෙන බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ. . බිස්නස් ප්‍රපෝසල්ස් වගයක් කිරියේ කීප දෙනෙක්ටම යාවලා තින්නේ. . ;)

    එල එල.කරන දෙයක් ජයෙන් ජයම වේවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    bussnes nam anthima narakayi ban.mamath podiwatak karan giyapu bussnes eka newatthuwa karala terumak nathi nisa

    මන් දන්න හත් අට දෙනෙක්ම වැටුනා බන්. . හැම එකාම කෝටි 2කට වඩා නයයි. .
    සමහරුන්ගේ ගෙවල්, ශොප්ස්, වාහන සේරම සින්න වෙලා. .
    සමහරු පොල්ල තියල රටින් පැනලා. . :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රතු මාමට වැඩියෙන් බොන්න ඕනි.බිව්වොත් ලක්ශයක් දෙනවා.බොන්න බැරි වුනොත් හෙලුවැල්ලෙන් ඩාන්ස් කරන්න ඕනි.

    නෑ නෑ පොඩි ඩාන්ස් එකක් දාන්ඩ තියෙනව පැරදුනොත් එච්චරයි :):)
    අර පොඩි කාලෙ kකරා වගේ

    ඊයා යකෝ. . මට දැන්නේ තේරෙන්නේ උබලා මේ පොරකකා යන්න හදන්නේ පරදින උන්ගේ හෙලුවැල්ල බලන්න කියලා. . :D
    සමනල්ලුද? :rofl:

    අඩෝ ඒක නෙවේ ඔට්ටුව පැරදිලා රෙඩ්ෆ්‍රේම් නන්ගි නටන විදිය මට මැවිලා පෙනුනා කියහන්කෝ. . :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හම්මට සුදු ලූණු බැදලා අද සැප තමයි ගහනව කණ පැලෙන්න..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මන් දන්න හත් අට දෙනෙක්ම වැටුනා බන්. . හැම එකාම කෝටි 2කට වඩා නයයි. .
    සමහරුන්ගේ ගෙවල්, ශොප්ස්, වාහන සේරම සින්න වෙලා. .
    සමහරු පොල්ල තියල රටින් පැනලා. . :baffled:
    mamath ehemay ban dan poli gewanava,poliyata salli arana wede karan giye 10% gane masekata.den lesiyen goda emak nam neha ban
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයා යකෝ. . මට දැන්නේ තේරෙන්නේ උබලා මේ පොරකකා යන්න හදන්නේ පරදින උන්ගේ හෙලුවැල්ල බලන්න කියලා. . :D
    සමනල්ලුද? :rofl:

    අඩෝ ඒක නෙවේ ඔට්ටුව පැරදිලා රෙඩ්ෆ්‍රේම් නන්ගි නටන විදිය මට මැවිලා පෙනුනා කියහන්කෝ. . :lol:

    රතු මාම නටන්නෙ නෑ, දිනන එකාට ලක්ශයක් දෙනවලු :baffled::baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඊයා යකෝ. . මට දැන්නේ තේරෙන්නේ උබලා මේ පොරකකා යන්න හදන්නේ පරදින උන්ගේ හෙලුවැල්ල බලන්න කියලා. . :D
    සමනල්ලුද? :rofl:

    අඩෝ ඒක නෙවේ ඔට්ටුව පැරදිලා රෙඩ්ෆ්‍රේම් නන්ගි නටන විදිය මට මැවිලා පෙනුනා කියහන්කෝ. . :lol:

    rathu mama paradinne neha kohoamth,minihata ona kollo natawa balann e nisa pora kohoma hari dinanawa.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ මෙතන බිබී ඉන්නේ අර කොල්ලව හොයාගත්තද

    ඔව් මිනිහෝ ඒකව හොයාගත්තා..ඌ කැලණියේ හිටියෙ.. ඒ පාර ගිහිං එක්කන් ආව..
    උගේ මූණේ නලලඒ එහෙම තුවාලත් වෙලා ඒක බෙහෙත් වත් දාගෙන නෑ.. බේතුත් දාලා ගෙදර ගිහිං බැස්සුව ඌට..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් මිනිහෝ ඒකව හොයාගත්තා..ඌ කැලණියේ හිටියෙ.. ඒ පාර ගිහිං එක්කන් ආව..
    උගේ මූණේ නලලඒ එහෙම තුවාලත් වෙලා ඒක බෙහෙත් වත් දාගෙන නෑ.. බේතුත් දාලා ගෙදර ගිහිං බැස්සුව ඌට..
    paw :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් මිනිහෝ ඒකව හොයාගත්තා..ඌ කැලණියේ හිටියෙ.. ඒ පාර ගිහිං එක්කන් ආව..
    උගේ මූණේ නලලඒ එහෙම තුවාලත් වෙලා ඒක බෙහෙත් වත් දාගෙන නෑ.. බේතුත් දාලා ගෙදර ගිහිං බැස්සුව ඌට..

    :baffled::baffled::baffled: