Crypto loss එක කීයද

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Crypto මාකට් එක හිතුවට වඩා වේගෙන් කඩන් වැටුන .උබලගෙ ලොස් එක කීයද අද දවසට මගෙ නම් 400 $ විතර ලොස් උනා දවසට.USDT stable තිබ්බෙ නැත්තන් ඉස්සරහට තව කෙල වෙනව
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    උබලට හිතෙන්නෙ නැද්ද කවුරු හරි crypto manipulate කරනව කියල.
     
    • Like
    Reactions: icepack

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,637
    1,139
    113
    Kottawa
    Crypto මාකට් එක හිතුවට වඩා වේගෙන් කඩන් වැටුන .උබලගෙ ලොස් එක කීයද අද දවසට මගෙ නම් 400 $ විතර ලොස් උනා දවසට.USDT stable තිබ්බෙ නැත්තන් ඉස්සරහට තව කෙල වෙනව
    Same here bro
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යාලුවෙක් කිව්වා එයා බිට්කොයින් ගත්තා කියලා.මන් කිව්වා රුපියල්
    3000ක මට අරන් දෙන්න කියලා.එයාටත් එක්කෙනෙක් එව්වා කියල කිව්වා.ආපහු ඒ ගැන කතාකලේවත් නෑ.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    යාලුවෙක් කිව්වා එයා බිට්කොයින් ගත්තා කියලා.මන් කිව්වා රුපියල්
    3000ක මට අරන් දෙන්න කියලා.එයාටත් එක්කෙනෙක් එව්වා කියල කිව්වා.ආපහු ඒ ගැන කතාකලේවත් නෑ.
    කොයි කාලෙද
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    atm $664.74

    Crypto මාකට් එක හිතුවට වඩා වේගෙන් කඩන් වැටුන .උබලගෙ ලොස් එක කීයද අද දවසට මගෙ නම් 400 $ විතර ලොස් උනා දවසට.USDT stable තිබ්බෙ නැත්තන් ඉස්සරහට තව කෙල වෙනව
    HOLD
    ------ Post added on May 19, 2021 at 7:14 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    $50 මගේ නම් ශිට්කොයින් වාගේක ඉන්වෙස්ත් කරලා කෙල උනේ