1. wapw

    Rohithata බරපතළයි

    මිනිහ ඔහොම හරි බේරිලා ඉන්නෙ ඔළුව තුවාල වෙච්ච නිසා. බැරි වෙලාවත් ඕක මිනිහගෙ තට්ටම උඩට වැටිල තැල්ම හිටියනම් මෙලහකට සෙට්ටපොච්චි. ඇයි ඉතින් ................. හික්.
  2. wapw

    Ringtone Thread.

    තවත් ජනප්‍රිය ගීත හතරක රිංටෝන් .... ඇය මා වගේ ... දිනෙක මේ නදී තීරේ ... අඳුර ඉරා ... දිලීප පොඩිපුතු ... '''
  3. wapw

    පොල්_රා_බොමු

    ඒක අවුලක් නෑ. කවදහරි මැදිල්ල අතෑරපුවාම පලදාව හොඳට ලැබෙනව.
  4. wapw

    මාසෙකට 90$ ක් sure හොයන්න !!!

    මේවට සල්ලි deposit කරන්නයි ගන්නයි Payeer Account එකක් ඕනැනෙ. Payeer එකට Credit Card එකෙන් සල්ලි දාන්න පුළුවන්ද? මම දෙපාරක් ට්‍රයි කළා. හරිගියෙ නෑ. සල්ලි දමපු අය ඉන්නවද? වෙන විකල්ප මොනවද?
  5. wapw

    දැකුම්වට්ටිය හදන්නෙ කොහොමද? Help

    ඔන්න දැන්නම් ඔක්කොම ටික හරි වගේ. කීඹුල දත් ටික සේරම ගැලෙව්ව. ස්තුතියි කීඹුලෝ. නවගමු ඒනවද? අාපු වෙලාවක නිවාඩුවක් තිබුණොත් හමුවෙමු.
  6. wapw

    දැකුම්වට්ටිය හදන්නෙ කොහොමද? Help

    එළවළු වර්ග ගණනක් තිෙයනවද 4 ක් 5 ක් වගේ? දැහැත් තියන්ෙන නැද්ද?
  7. wapw

    දැකුම්වට්ටිය හදන්නෙ කොහොමද? Help

    කිසිම තරහක් නැහැ. මේවා ඇත්තද බොරුද කියා සොයා බැලුවාට, තර්ක කළාට, ඒත්තු ගැන්වූවාට වරදක් නැහැ මල්ලි. නමුත් ඒ මෙතැන නෙමෙයි. මමත් පිළිගන්න වගේම නොපිළිගන්න දේවල් තියෙනවා. නමුත් ඒ නොපිළිගන්න දේ ගැන අළුත් කරුණු ලැබුණොත් විසිකරන්නේ නැහැ. මට මෙහිදී අවශ්‍ය මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරුයි. එය ලැබුණාට පසු...
  8. wapw

    CSE වල සාමාන්‍ය පොඩි ගානක් ආයෝජනය කරලා

    කොටසකට දෙකකට මෙහෙම වවුචර් දෙනවයැ. කොන්දේසි ඇති. මොනවද කොන්දේසි? හිමිව තිබිය යුතු අවම කොටස් ප්‍රමාණය කීයද? හිමිකම ලැබිල කොපමණ කාලයක් සිටිය යුතුද?
  9. wapw

    දැකුම්වට්ටිය හදන්නෙ කොහොමද? Help

    දැකුම්වට්ටිය හදන්නෙ කොහොමද? Help දේවාලවල දෙවියන්ට පූජාවට්ටි ඔප්පු කරනවනෙ. පූජාවට්ටියට සාමාන්‍ය යෙන් පළතුරු තමයි ගන්නෙ. පළතුරු වර්ග 5 යි. කැවිලි වර්ග 5 යි. තැඹිලි ගෙඩියයි. බුලත් කපුරු දැහැත් සහ පඬුරු. දැකුම්වට්ටි කියල ජාතියකුත් පූජා වලට තියනව. මේවට තියන්නෙ පළතුරු නොවෙයි එළවළුයි ප්‍රධාන වශයෙන්...
  10. wapw

    පොටෝකොපි -Help

    මට අද පොත් 3 ක් තියෙනව පොටෝකොපි කරල ස්පයිරල් බයින්ඩ් කරගන්න. මහරගම නුගේගොඩ බොරලැස්ගමුව කිට්ටුව ලාබෙට කරගන්න විදියක් කියන්නකො.
  11. wapw

    මේක ඉංග්‍රීසියෙන්

    මට difficult to say in English.
  12. wapw

    විශාල_නාගයෙක්

    මෝඩ කතා කියන්න එපා. ජෛව සමතුලිතතාව පවතින්න නම් සර්පයොත් ඉන්න ඕනැ බව උඹ දන්නවද?
  13. wapw

    ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

    ගිරිඋල්ලේ යෝගරත්න ඖෂධාලයේ ඉතා වයෝවෘද්ධ වෙද හාමිනේ කෙනෙක් ඉන්නවා ඔයිට සමාන තත්ත්වයන්ට ප්‍රතිකාර කරන. දරුවා කුඩා අවදියේදීම පෙන්වූවාම ප්‍රතිකාර කිරීම පහසුයි. කෙටි කාලයයි. ඇගෙන් පසුව වෙදකම කරගෙන යාමට කවුරුත් සිටිනවාද දන්නේ නැහැ. සොයා බලන්න. මට වැඩිදුර තොරතුරු සොයා ගතහැකි වුණොත් මෙහි දමන්නම්.
  14. wapw

    ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

    පාන් මෙයට පමණක් නොවෙයි සිංහල වෙදකමේ තවත් දේවල් වලට යොදාගන්නවා. පොඟවන ලද පාන් හෝ හුලං විස්කෝතු කුණු වූ පරණ වණ (තුවාල) වලට තබා බැඳීමෙන් ඒවා පිරිසිදු කර ඖෂධ යෙදීමට පුළුවන්.
  15. wapw

    ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

    පිළියෙල කළ ආයුර්වේද ඖෂධ එක්වරම ගෙදර ගෙනැත් පාවිච්චි කළාට ගුණ ලැබෙන්නෙ නැහැ. ලැබෙතත් 20% ක් පමණ තමයි. ඔබේ සිරුර එම ඖෂධය සිරුරට ප්‍රත්‍ය (පත්තියම්) වන්නට අවශ්‍ය තත්ත්වයට පත්වී තිබිය යුතු වෙනවා. නියම ආයුර්වේද වෛද්‍යවරයකු ළඟට ගියොත් පළමු සතියේ හෝ සති දෙකේ දෙන බෙහෙත් වර්ග වලින් කරන්නේ එම කාර්යයයි...
  16. wapw

    ශලනි තාරකා

    නැතුව ඉතින් උඹලගෙන් බේරිලා ඉන්න පුළුවනෑ?
  17. wapw

    තල්මස්සු බලන්න යන්න කැමති අයට :) Whale watching in Sri Lanka :)

    Rate එක වගේම මට තව ප්‍රශ්න කීපයක්ම තියෙනවා. මම PM එකක් එවන්නම් Rate එකට සහ Contact වලට. මේව ගැනත් විස්තර කරන්නකො. ඔය සංචාරය මුහුදේ (වෙරළේ සිට) කොපමණ දුරක් යනවද? සාමාන්‍යයෙන් කොතරම් කාලයක් ගතවෙනවද? පිටත්වෙන්නෙ කොයි කොයි වෙලා වලදීද? සැම සංචාරයකදීම තල්මසුන් හමුවනවාද?
  18. wapw

    ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

    දිය තිප්පිලි කොයිවගේද? හැදෙන්නෙ කොහෙද? පින්තූරයක් දමන්න පුළුවන්ද?

    No contents