1. wapw

    අපිට ඉස්කෝලේ උගන්නපු නැති ලෝක සිතියම 13+

    මේවට රෙප් නොදී වෙන මොනවට රෙප් දෙන්නද?
  2. wapw

    බුත්තල කතරගම පාර බ්ලොක්.

    බුත්තල කතරගම පාර බ්ලොක්. දැන් ලැබුණ පුවතක්. වර්ෂාව නිසා කඳු කඩාවැටිලා බුත්තල කතරගම පාරේ 21 කි.මී. කණුව අසල ප්‍රදේශයේ මාර්ගය අවහිරයි. එතැන පාලම කැඩිලා. විකල්ප මාර්ග භාවිත කරන්න.
  3. wapw

    සිංහල වෙදකම - අනෝජ්ද සිල්වා වෙදමහතා

    කොහෙද මෙයා ප්‍රතිකාර කරන තැන තියෙන්නෙ?
  4. wapw

    e bay

    Don't buy lithium batteries from e-bay. If there is any defect you can't ship back to the seller from Sri Lanka. Couriers won't accept lithium batteries to ship overseas from SL. Buy this items from a local seller with a warranty. Go Unity Plaza for sellers.
  5. wapw

    ගංජා තහනම ඉවතට????

    කංසා පිළිබඳව මත්ද්‍රව්‍යයක් ලෙස බිය වියයුතු නැහැ. මෙය වැවීමේ තහනම ඉවත් කලොත් ජාවාරමක් බවට පත්වී ඇති කංසා කෙරේ ඇති ඉහල ඉල්ලුම ස්ථිර ලෙසම නැති වී යනු ඇත. ඖෂධයක් ලෙස ගෘහ වගාවක් බවට පත්වනු ඇත.
  6. wapw

    විනාඩි 5න් නොමිලේ ඩොලර් 1ක් paypal account එකට දාගමු

    meka onama paypal account ekakata enawada? lankawe paypal account walata money pay karanna vitharai receive karanna baha kiyanna ehenam?
  7. wapw

    සවාන් ගන්න තැන්.

    Reply කරපු හැමෝටම ස්තුතියි. හැකි විදිහට Rep දෙන්නම් ඉදිරියෙදි. මම මේක ඇහුවෙ එකක් අරගෙන තනියම කන්න නෙමෙයි. මේක පාර්සල් කරල ගන්න (Take away) තියෙනවද?
  8. wapw

    සවාන් ගන්න තැන්.

    සවාන් ගන්න තැන්. කොළඹ සහ අවට සවාන් කෑම ගන්න පුළුවන තැන් කොහෙද තියෙන්නෙ?
  9. wapw

    කාසල්රි පුහුණු

    කොහොමත් කලින් දවසෙ එන එක තමයි වැඩිය හොඳ. කලින් දවසෙත් හවස නොවෙයි දවාලෙවත් හැටන් වලට ආව නම් තමයි හොඳ රෑ නවතින්න සෙට් කර ගන්නත් එක්ක. අනිත් කාරණේ ඕක තියෙන්නෙ හැටන් ටවුන් එකෙනුත් ටිකක් එපිට නිසා ස්ථානයට යනහැටි ගැන අවබෝධයක් හැටන්වලට ඇවිල්ලම ගන්නඑක (බස් තියෙන විදිහ, දුර ප්‍රමාණය, යන්ට ගතවන කාලය)...
  10. wapw

    ධම්ම පදය සිංහල යුනිකොඩ් හරි සිංහල වලින් ට&#351

    http://bududhahama.blogspot.com/2012/02/dhammapadaya.html
  11. wapw

    35 අවුරුදු ඉඩම් බද්ද

    ඕක බද්දට අරගෙන Resturent එකක් හරි Hotel එකක් හරි හදපන්. එතකොට ජීවිත කාලෙටම ඔප්පුවක් ලැබෙයි මිනිස්සුන්ගෙන්.
  12. wapw

    මෙන්න වැට් වලින් නිදහස් බඩු..

    වැට් බදු ගහන්න ඕනැ විකිණෙන බඩුවලට මිසක ඔය වගේ විකිණෙන්නෙ නැති දේවල් වලටයැ.
  13. wapw

    Tab එකට Stylus පෑනක් ඕනැ. -Help.

    Tab එකට Stylus පෑනක් ඕනැ. -Help. Tab එකට පාවිච්චි කරන්න Stylus පෑනක් ගන්න ඕනැ. Phone කඩ ගණනාවක බැලුව. හම්බවුණේ නැහැ. ගන්න තැනක් කියන්නකො දන්න මල්ලියෙක්. අද -සෙනසුරාද- ඇරලද කියලත් කියන්න. කොළඹ නුගේගොඩ වගේ පැතිවල.
  14. wapw

    අන්තරේ වේසියො

    ප්‍රවෘත්තිය හරි. නමුත් මොකක්ද මේ අන්තරේ කියන්නෙ. ප්‍රවෘත්තියේ කිසිම තැනක එවැනි සඳහනක් නැහැනෙ.
  15. wapw

    වයිපර් බිලේඩිස්

    වැදගත්. රෙප් දෙමි.
  16. wapw

    විනාඩි දෙකක් අරන් කියවපන්..

    ඉන්ටනෙට් මගින් දත්ත ග්‍රහණය කර ගන්නා රොබෝවක් වූවාට කම් නැත. ලෝකය යනු එක එල්ලේ දකින දෙය පමණක් නොවේ. 360 දෘෂ්ටියෙන් බලන්න. දෙපසින් හා පසුපසින් ද ලෝකය පවතී.
  17. wapw

    පොලව යට ගෙයක් හදන්න අවසර ඔනද?

    ඇත්ත! ඒක තමයි වෙන්නෙ. ලේසිම වැඩේ අවසර නොගෙන හදන එක. හැබැයි දැනගත්තයින් පස්සෙ බඩුබනිස්.

    No contents