CSE වල සාමාන්‍ය පොඩි ගානක් ආයෝජනය කරලා

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    CSE වල සාමාන්‍ය පොඩි ගානක් ආයෝජනය කරලා

    AGM ගිහින් හොදට කාලා බීලා එන්න පුළුවන් කොම්පැනි මොනාද බං :P:baffled:
     
    TeddyK

    Member
    Jul 23, 2015
    41
    7
    0
    TAJ, GALADARI Shares ganin. Voucher ekak ewanawa gedarata hama year ekakama. gihin lunch gannai tiyenne...dennekta yanna puluwan
     
    • Like
    Reactions: ijay

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    TAJ, GALADARI Shares ganin. Voucher ekak ewanawa gedarata hama year ekakama. gihin lunch gannai tiyenne...dennekta yanna puluwan

    කොටසකට දෙකකට මෙහෙම වවුචර් දෙනවයැ. කොන්දේසි ඇති.

    මොනවද කොන්දේසි?
    හිමිව තිබිය යුතු අවම කොටස් ප්‍රමාණය කීයද?
    හිමිකම ලැබිල කොපමණ කාලයක් සිටිය යුතුද?

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කොටසකට දෙකකට මෙහෙම වවුචර් දෙනවයැ. කොන්දේසි ඇති.

    මොනවද කොන්දේසි?
    හිමිව තිබිය යුතු අවම කොටස් ප්‍රමාණය කීයද?
    හිමිකම ලැබිල කොපමණ කාලයක් සිටිය යුතුද?

    ow ewa genath kiyapalla :P:rolleyes::baffled: