1. wapw

    ඔබ ජ්‍යොතිෂ්‍ය කටයුතු කරවා ගන්නා කෙනා කව&#3540

    ඔබ ජ්‍යොතිෂ්‍ය කටයුතු කරවා ගන්නා කෙනා කව&#3540 මම මෙය අහන්නෙ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරන එම කටයුතු කරවා ගන්න අයගෙනුයි. ජ්‍යොතිෂ්‍යය විශ්වාස නොකරන අය කමෙන්ට් දමන්න අවශ්‍ය නැහැ. ඔබ ජ්‍යොතිෂ්‍ය කටයුතු කරවා ගන්නා කෙනා කවුද? (නම නොවෙයි. ඔහු/ඇයගේ වයස ස්වභාවය සමාජ තත්ත්වය ගැන කෙටි විසතරයක්. උදා.-...
  2. wapw

    මොකක්ද බං මේ 503 Service unavailable ??

    Browser එකේ Password එක Save කරලද තියෙන්නෙ Auto Login වෙන්න. එහෙමනම් එක වතාවක් Logout වෙලා නැවත Login වෙන්න. එතකොට හරියනව.
  3. wapw

    ඇස්බැස්ටෝස් පිරියම් කරන්නෙ කොහොමද?

    ඇස්බැස්ටෝස් පිරියම් කරන්නෙ කොහොමද? වහලයේ වඳුරන් පැනීම නිසා පුපුරා හෝ හිල්වුන ඇස්බැස්ටෝස් තහඩුවක් ගලවන්නේ නැතිව පිරියම් කරන්න හැකි විදියක් තිබෙනවාද?
  4. wapw

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    මම නම් දොස්තර කෙනෙක් නොවෙයි. වෛද්‍ය වෘත්තිකයන්ට මේ සිදුවීම ගැන කේන්තියකුත් ඇති. නමුත් වෛද්‍යවරුන්ට ලැබෙන මෙම වරප්‍රසාදයෙ කිසියම් අසමානාත්මක බවක් තිබෙනවා. කෙසේ වෙතත් ළඟම ජාතික පාසල ලැබෙනවානෙ. එයින් සෑහීමට පත් නොවීම තමයි මේකට මුල. නිදසුනක් ලෙස කියනවානම් හෝමාගම වගේ ප්‍රදේශයක ජාතික පාසල් කොපමණවත්...
  5. wapw

    ගෝඨාත් අනිවාර්යෙන්ම එල්ලුම් ගහට යනවා

    මේවා සේරම හරි කියමුකෝ. (යුද්ධය හා පොන්සේකා ගැන මතයට මම එකඟ නෑ. ඒත් ඒකත් හරි කියමු.) මේව සේරම කරන්නෙ ජීවත්වන මිනිස්සුන්ට. නැතිනම් මිනිස්සු ජීවත් කරන්න. මේව කරලා සාමය උදාකරලා තමන්ට අකමැති සහ තමන්ගෙ මතයට විරුද්ධ මිනිස්සුන්ව සුදුවෑන් දමලා හරි වෙනයම් කුමන්ත්‍රන කරලා හරි මරාදමනවා නම්, මිනීමරුවන්...
  6. wapw

    කොටස් වෙළඳපොල............................... 2

    කොටස් වෙළඳපලේ දිනපතා ගනුදෙනු කරන අය එකතුවෙන, එකතුවෙලා චැට්එක දාගෙන ඉන්න තැන් තිබෙනවා කියල අහල තියෙනව. දන්න කෙනෙක් කියන්නකො ඒ තැන් තියෙන්නෙ කොහෙද කියල.
  7. wapw

    කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

    ලස්සන තිබුණට මදි බොල. තව ටිකක් කල් අරන් ශේප් එකේ ඉවකරල බලපන් දාඩිය ගඳ එහෙම උඹට ඔරොත්තු දෙනවද කියල. ඒක හරි නම් ඊළඟට කන් වල ගඳ. හරිනම් කටේ ගඳත් බලන්න ඕනැ. ඒකට නම් මවුත් වොෂ් එකක් හරි කරන්න බැරියැ. අනිත් තැන්වල කුයිල බලන්න ඉම්බෙ නැතුවට කමක් නැහැ. ඒ තැන් කොහොමත් සුවඳ නැහැ නෙ. කොලොප්පමකට නම් ගන්න...
  8. wapw

    ගීත අක්කගේ ගාන

    ඇයි මෙයා මේ දුප්පත් ජනතාව මීයො වගේ කියන්නෙ?
  9. wapw

    මහින්දගේ පාද යාත්‍රාව

    හරියට හරි. මුන් වගේ අන්තවාදී ජාතිවාදී මෝඩ නලයක්. ඔය කොයි ආණ්ඩුවෙත් කොයි නායකයන් අතරත් හොරුත් හිටියා. සමහර නායකයො හොරකම් කළේ නැහැ. හොරු ආරක්ෂා කරමින් හොරකම් කෙරෙව්වා. සමහර හොරු නායකයන්ට මුවාවෙලා හොරකම් කළා නායකයන්ටත් හොරෙන්. දැන් මේ වැඩෙන් ඔය සේරම හරියයිද?
  10. wapw

    kickass gema dunna heti

    What is the charge for arresting him ?
  11. wapw

    Font Design ගැන ප්‍රශ්නයක්.

    ප්‍රතිචාරයට ස්තුතියි මල්ලියො. ඒත් මේක font design ගැන ප්‍රශ්නයක්. font install කරන එක ගැන නොවෙයි.
  12. wapw

    Font Design ගැන ප්‍රශ්නයක්.

    Font Design ගැන දන්න කවුරුත් එළකිරියෙ නැද්ද හැබෑටම ?
  13. wapw

    Koththu & Hoppers for party.

    පාටිය තියන්නෙ හෝටලේක හරි රෙස්ටුරන්ට් එකකහරි නම් ඒකට කියපන්. උන් ඇරේන්ජ් කරයි.
  14. wapw

    Font Design ගැන ප්‍රශ්නයක්.

    Font Design ගැන ප්‍රශ්නයක්. Font Design ගැන දන්න අයට නම් මම මේ අහන්නෙ මොකක්ද කියල වැටහේවි. අනික් අයට තේරෙන්න නම් ටිකක් විස්තර කරන්න වෙනව. ඒකට නම් මට දැන් වෙලාව නැහැ. මට තියෙන ප්‍රශ්නය මේ පින්තූරවල තියෙන වින්‍යාසවල (Font structure) රතුවෙන් කොටුකර ඇති තනි character කීපයක් එකට සම්බන්ධ කරන...
  15. wapw

    ඉංග්‍රීසියෙන් ඉලක්කම් ලියනකොට

    Trillion, Million, Thousand යන වචන වලට පසුව and යොදන්න එපා. Hundred යන වචනයට පසුව and හෝ කොමාවක් යොදන්න. එය අවශ්‍යයි. Five Hundred Twenty Three කී විට එහි 523 වගේම, 23 ඒවා 500 ක් (500 X 23) වැනි ව්‍යාකූල අදහසකුත් දෙනවා. නමුත් Five Hundred and Twenty Three හෝ Five Hundred, Twenty Three යනුවෙන්...
  16. wapw

    සිගරට් ප්‍රශ්නෙ ඉවරද?

    සිගරට් ප්‍රශ්නෙ ඉවරද? සිගරට් ගණන් යනව කියන ආරංචියත් එක්ක කඩවල සිගරට් නැතිවුණා පහුගිය දවස්වල. හංගලාද කොහෙද. දැන් ඒ ප්‍රශ්නෙ ඉවරද? සිගරට් මිල වැඩිවුණාද? දැන් කඩවල සිගරට් තියෙනවද? ඇත්තටම සිදුවුණේ මොකක්ද?
  17. wapw

    හෙළයන්ගේ තුනපහ

    බටහිර චින්තනයට ගැතිවුණ මල්ලියෙක්. ඉතිහාසය කියන්නෙ පොතපත පුරාවිද්‍යාව විතරක් නෙවෙයි. තව මූලාශ්‍ර තියෙනවා. බටහිරින් ආ එකෙක් රැවුල කොණ්ඩ වැවුවහම උඹල ඔහොම කියයිද?
  18. wapw

    Payeer Card ලංකාවෙ වැඩද?

    Is there a relational value increase of Bitcoin than Dollar over the time ?
  19. wapw

    මොන මඟුලක්ද මේ..

    මම දන්න විදියට කලින් සංස්කරණ වලදිත් මර්ජ් සෙල් හැරුණාම තනි සෙල් එකක් බෙදන්න බෑ දිගටවත් හරහටවත්. බෝඩර්ස් වලට ගිහින් ඩයැගනල් බෝඩරයකින් සෙල් එකක් ත්‍රිකෝණාකාර කොටස් දෙකකට දෘශ්‍යමය ලෙස බෙදන්න පුළුවන්. ඒත් තනි සෙල් එකමයි තියෙන්නෙ බෙදිල වගේ පෙණුනට. එහෙම සෙල් බෙදුණොත් ස්ප්‍රෙඩ්ෂීට් එකේ මූලික සැකැස්ම...
  20. wapw

    Payeer Card ලංකාවෙ වැඩද?

    Comment කරපු Bump කරපු හැමෝටම ස්තුතියි. මගෙ දෙවෙනි ප්‍රශ්නෙටත් දන්න කෙනෙක් දැක්කොත් පිළිතුරක් දෙන්න!

    No contents