Labour Dept. යන්න කළින් Legal Aid Commision එකටත් කෝල් කරලා හරි ගිහිල්ලා හරි බලන්න. Contacts පහළ දක්වා ඇති. නීතිමය තත්ත්වය ගැන අවබෝධයක් ගන්න, පොටක් පාදාගන්න උදව්වක් වේවි. සෑම සිකුරාදාම ඩේලිනිවුස් සහ දෙසතියකට වරක් අඟහරුවාදා ලංකාදිප පුවත්පත්වල Legal Aid Commision එකේ ප්රශ්න සහ පිළිතුරු පිටුවක්...