මොකක් නිසාද ඌ උඹට තර්ජනය කරන්නෙ. උඹ පර්සනලි දන්න කෙනෙක්ද. නිකන් ඔහේ යන එන ගමන් එකෙක් කෝල් කලා කියල තර්ජනයක් කලා නම් ඒක සමහරවිට ආතල් එකක් ගන්න කරපු එකක් වෙන්නත් බැරි නෑ. උන්ව හරිගස්සන්න යන්නත් එපා. උඹට නැත්තන් ව්යාපාර මට්ටමින් හෝ වෙනත් හේතුවක් නිසා සැබෑ තර්ජනයක් වගේ එකක් කලා නම් විතරක් ඕක පසෙ...