1. Nu1Dnk

    උපතින්ම දකුනු කකුල සහ දකුනු අත නැති ආබාධිත වයස අවුරුදු 08 ක දුවෙකුට උදව්වක්

    මචං ඉන්න පැත්ත පොඩ්ඩක් ආසන්න වශයෙන් දාපන්. මොකද හැම එකාටම pm දාල ඕක කියන්න බැහැනෙ. ආසන්න නගරයක් දැම්මොත් කෙනෙක්ට උඹව සම්භන්ද කරගෙන හරි ගිහින් බලන්න පුලුවන්.
  2. Nu1Dnk

    ඒලෙවල් ලියද්දි ආතල් අත්දැකීම්

    හම්මේ අවුරුදු 22ක් 😌😌😌
  3. Nu1Dnk

    Abhirahasa (අභිරහස) 1971

    එල එල
  4. Nu1Dnk

    මිරිස් ටිකක් බැදලා දරුවන්ගෙ කුස ගින්න නිවන්න සිද්ද වූ පවුලක් 😥

    අනේ මංදා බන්. පොත් ඇඳුම් ගමන් වියදම් වගේ එව්වට නම් සල්ලි ඕන තමයි. හැබැටයි ඉඩමක් වත්තක් තියෙන ගමේ කෙනෙක් වෙලා කන්න එලවලුවක් නැහැ කියන එක නම් මම දකින්නෙ කම්මැලිකමක් වගේ දෙයක්. ගමේ ඇවිදල පොඩ්ඩක් පලා ටිකක් හොයාගන්න මම හිතන්නෙ නැහැ බැරිවෙයි කියල. කෑම සීන් එක උස්සල් පෙන්නපු එක නම් මෝඩ වැඩක් මට පේන්නෙ...
  5. Nu1Dnk

    Mintpay use කරන අය?

    Bump....
  6. Nu1Dnk

    අවුරුදු 2ම පිස්සු කෙලලා අන්තිම සතියේ පාඩම් කරලා A3 ක් දාන්න යන ආණ්ඩුව

    අවුල දැන් යවන්න කන්ටේනර් නෑලු බන් කොළඹ :ROFLMAO:
  7. Nu1Dnk

    Election left. Parliament to vote new election law after 5

    113 ද, සරල බහුතරයද ( එකක් වැඩියෙන්) ඕකට බලපාන්නෙ
  8. Nu1Dnk

    private villa suggestion

    උබ හොයන්නෙ පූල් එකත් ඇතුලෙම තියෙන වට වුනු එකක්ද.
  9. Nu1Dnk

    private villa suggestion

    ෆෝ එඩියුකෙශනල් පර් පස් ....
  10. Nu1Dnk

    NPP set for victory – Research report- පළාත්-පාලන-ඡන්දයේදී-හම්බන්තොටට-කුමක්-වෙයිද

    ඊළඟට වෙන්නෙ රටේ හාල් ටික ඉක්මනට ඉවර වෙලා රටින් හාල් ගේන්න වෙනව. ඒකට ආයෙ ඩොලර් හරස් වෙනව. කෑම නැති වෙනව :(
  11. Nu1Dnk

    රජයේ වෙබ් සයිට් එකක් මෙච්චර ලස්සනට කොලිටි එකට දැක්කමයි

    කමෙන්ට් සේරම කියවල මේ මගෙ කමෙන්ට් එක දාන්නෙ. තවම අන්න රවුම කැරකෙනව. මම හිතන්නෙ මගෙ කම්පියුටර් එකේ ග්‍රැෆික් කාඩ් එකක් නැති නිසා වෙන්නැති ලෝඩ් වෙන පරක්කු 🥴
  12. Nu1Dnk

    අවුරුදු 10 වෛද්‍ය විද්‍යාවට දෙවියන් කළ දේ කළ නොහැකි විය.

    :ROFLMAO: මම ඊයෙත් කිව්ව, එතකොට කිව්ව ද_ඩෝම් එකටම එන්න ඕනලු සුව වෙන්න කිව්වෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ------ Post added on 1674037865
  13. Nu1Dnk

    රටට කෙල වුනේ sex නැති නිසා - චින්තන ධර්මදාස

    මම කිව්වෙ උඹට යට කමෙන්ට් එක ගැන. (මම චින්තගෙ ගෙදර ටික කාලයක් බෝඩ් වෙලා ඉඳල තියෙනව බන්. )
  14. Nu1Dnk

    රටට කෙල වුනේ sex නැති නිසා - චින්තන ධර්මදාස

    බලපන් මෙතනම ඌ කිව්ව ඇරියස් කවර් කිරිල්ල පේන්න තියෙනව නේද. @ hasithayad :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Nu1Dnk

    JVP 2/3?

    ඔච්චරම ලොකුවට හිතන්න එපා
  16. Nu1Dnk

    මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්

    එහෙමත් වෙනව, හැබැයි ඒක වගේම අර වෙබ් ඩොමේන් අරන් තියාගෙන පස්සෙ විකුණල ගානක් හොයනව වගේ දේවල් වෙන්නත් පුලුවන්..
  17. Nu1Dnk

    මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්

    එහෙනම් අලුතෙන් රෙජිස්ටර් කරල වගේ. මෙතනත් සමහරවිට අර සජබෙන් ඩයනගෙ පක්ෂය ගත්ත වගේ තාවකාලික සංධාන වලට පවතින කාගෙවත් අවධානයක් නැති පක්ෂයක් මූලික කරල හදනව වෙන්නැති.
  18. Nu1Dnk

    මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්

    හැබැයි මේක 2019 එකක්.....

    No contents