සාමාන්යෙන් 150-200 ක් යනව ගොඩක් ගෙවල් වල. මගෙ ගෙදර 750W රයිස් කුකර් එක දවසට දෙපාරක්, 1800W ඉලෙක්ට්රික් කෙට්ල් එක දවසට 2-3 පාරක්, 2000W ඉන්ස්ටන්ට් වෝටර් හීටර් එක විනාඩි 40-60 ක්, බල්බ් 7-9 ක් (35-40W) පැය 5ක්, 1000W Iron විනාඩි 15-20ක්, Damro semi වොශින් මැශින් එක දවසක් හැර දවසක් විනාඩි 45ක්...