ගොඩක් දෙනෙක් මිනිහගෙ කතාවල කියන දේවල් ගැන නෙමෙයි බලන්නෙ, තමන් බලාපොරොත්තු වෙන කෙනාගෙ පැත්තෙන්ද නැද්ද කියල බලල බැන බැන යනව. සමහර ජවිපෙ අය පැතුම්ට බැසිල්ගෙ අවතාරය කියල බනිනකොට තවත් සමහර ජවිපෙ අය කියනව අනුර එක්ක එකතු වෙන්න කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: