1. Nu1Dnk

    මේ විදිහට දෙමළ මොකුත්ම නොදන්න කෙනෙක්ටත් සට පට ගාල දෙමළ කතා කරන්න පුළුවන් 🤩

    මචං මේක ජෝක් එකට දාපු එකක් නෙමෙයි නේද. පොඩි එකාට බලන්න යවන්න හදන්නෙ. මට ඔෆිස් එකෙන් Youtube යන්න බැහැ.
  2. Nu1Dnk

    විදුලි සහ ජල බිල්පත් වල නම, ලිපිනය වෙනස් කිරීම

    ඒක උනේ බන් ඉස්සර අපි බිස්නස් එකක් කලා පොරගෙ වත්තෙ, අපි වෙනම කරන්ට් ලයින් එකක් ගත්ත, හැබැයි ඉඩම අනුන්ගෙ නිසා වෙන්න ඇති අපිට කෙආර් ඔෆ් ආවෙ. ඊට පස්සෙ අපේ ඉඩමෙ බිල්ඩින් එක ගැහුවම ඒ මීටරේම අපේ එකට එල්ලල තියෙන්නෙ. අපේ තාත්තගෙන් මට දැන් හම්බවෙලා තියෙන්නෙ ඒක. බලන්න ඕන වෙලාවක ගිහින්. නඩු යන සීන් නෑ මම...
  3. Nu1Dnk

    හමුදාවේ colonel කෙනෙක් ගේ පඩිය කීයද බන් ?

    යුද්ධ කාලෙ කොල්ලන්ගෙ මිනී බාරව උන්න උන්ට නම් කල්ල මරේ මට තේරුන විදිහට
  4. Nu1Dnk

    විදුලි සහ ජල බිල්පත් වල නම, ලිපිනය වෙනස් කිරීම

    මටත් ඉලෙක්ට්‍රිසිටි එකයි ටෙලිෆෝන් එකයි හදාගන්න ඕන. අපේ පරණ කඩ කෑල්ලක එකක් තියෙනව අවුරුදු 35කට වගේ එහා අල්ලපු ගෙදරට කෙයාරෝෆ් දාල ගත්ත එකක්. අදාළ මනුස්ස්‍ය මැරිලත් දැන් අවුරුදු 10ක් වෙන්න ආව :love2:
  5. Nu1Dnk

    මැඩම් -: මොනවා හරි කරාද මම -: කරා තමයි යකෝ

    මමයි වයිෆුයි බැලුව ඔය කෙටි නාට්‍ය හතර. එකක් ටිකක් බෝරින්, අනික් තුන නම් මරු... මට මතක හැටියට මිරිහාන සිද්ධිය දවසෙ හෝ පස්සෙ දවසෙ පුංචි තියටර් එකේ බැලුවෙ. 7.00 ශෝ එක කැන්සල් කලා ඇඳිරි නීතිය දාපු නිසා.
  6. Nu1Dnk

    ඩෙබිඩ් කාඩ් වලට කියලා කපනවාද?

    BOC MONTHLY SMS CHARGE 10.00 SAMPATH NEW CARD 400.00 ANNUALLY FOR VISHWA & SOME OTHER :cry: :cry: :cry:
  7. Nu1Dnk

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    නායි වගේ නේද.
  8. Nu1Dnk

    උපාධිදාරී රාජ්‍ය සේවකයකුගේ ජීවන චක්‍රය.. 🤣

    ඡන්දෙට වැඩ කරල් ඔහේ නිකන් කොහේහරි පත්වීමක් ගන උන්ට නම් ඔහොම ඕකේ. දැන් නම් මේ කරන්න වැඩක් නැති නිසා මිසක් වැඩ තියෙන කාලෙ එකසැරේ ප්‍රොජෙක්ට්ස් 7-8ක වැඩ කලා අපි. ඔය අනවශ්‍ය පත්වීම් කාරයො තමයි ඉතිං ඔහොම ගොංපාට් වැඩ කරන්නෙ.
  9. Nu1Dnk

    කසාදය සහ ආදායම් තත්වය. බැඳපු කුකුල්ලු එන්න..!

    ගෙයක් වාහනයක් තියෙනව නම්, ලොකු ලෝන් වලට හිරවෙලා නැත්නම් 1.60ක් කියන්නෙ ලොකු ගානවක්. හැබැයි උබගෙ ලයිෆ් ස්ටයිල් එක නාස්තිකාර එකක් නම් ඉතින් කෙලිය තමයි.
  10. Nu1Dnk

    Questions කොළඹ කොටුව සිට BMICH

    103 Fort-Narahenpita Bus > Borella cemetry or House of Fashion Halt > 500m walking distance
  11. Nu1Dnk

    බබෙක් හදන්න හොදම කාලය??

    ඉස්සෙල්ලම උඹල දෙන්න ජීවිතේ එන්ජෝයි කරල ඉඳපල්ල. එන්ජෝයි කියන්නෙ #කිල්ලම නෙමෙයි. උඹ කැමති/ වයිෆ් කැමති දේවල් ගැන ආයෙමත් හොඳින් හිතල කතකරල ඉන්න. බැන්ඳට පස්සෙ කරන්න හිතාගෙන හිටපු එව්ව ඇතිනෙ. ළමයි හදල උන් එක්ක කරන බැරි දෙවල් එහෙම. ඒව කතාකරපන් දෙන්න එක්ක. ට්‍රිප්ස් යන එව්ව, කෑම හදන/ කඩෙන් කන්න ආස ඉඳල...
  12. Nu1Dnk

    ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව

    154 ගිහින් ජාවත්ත බැහැල පොඩ්ඩක් පයින් යන්න තියෙන්නෙ. උඹල ගූගල් මැප්ස් පාවිච්චි කරන්නෙ නැද්ද බන් :(
  13. Nu1Dnk

    Amazon fire tv stick or Mi tv stick ? මොකක්ද හොද?

    VIU APP එක ප්ලේ වෙන මගුලක් නැද්ද ඔව්වගෙන්. එහෙම උනා නම් පට්ට ගොඩ. දැනට ලැප් එකට ඇනරොයිඩ් ටීවී දාලා බලන්න හදාගත්ත. ඒත් ඉතින් ඒ වෙලාවට වෙන වැඩක් කරන්න බැහැනෙ
  14. Nu1Dnk

    ♦️ අඩු කුලේ උන්ව පයින් යවන්න වැඩි උන කෝච්චියෙ ගාස්තු

    කමක් නෑ බන් ඕක නම් ඩබල් කලාට, සෑහෙන කාලෙකින්නේ මේ වැඩි කරන්නෙ.

    No contents