මගේ මවයි පියයි දෙන්නම වරාය අධිකාරියෙ සේවය කලේ. මාව ඉපදෙන්න කාසල් එකට දුවල තියෙන්නෙත් අම්ම වැඩ කර කර ඉන්න ගමන්. ඉතිං අතදරුව කාලෙ ඉඳල ඕකෙ පොඩ්ඩක් ගිහින් තියෙනව. ඉස්සර චුටිම කාලෙ මාව එක්කන් ගියාම කියන ප්රසිද්ධ ප්රකාෂයක්ලු "මේ මුලු වරායම අපේ අම්මාගේ" කියන එක 😄. ඉතිං පොඩි කාලෙ ඉඳල පොඩි පොඩි මතක...