අපි data වලට කරන changes (insert, update, delete etc) මුලින්ම save වෙන්නේ transaction logs වල. පස්සේ තමා data file වලට update වෙන්නේ. concurrency handling වලට transaction logs ඔනි. හැබැයි ඒ data ටික data files වලට update උනාට පස්සේ transaction logs වල ඒ data තියා ගන්න ඕනි නෑ.
ඔයාගෙ SQL data...