SQL server, SQL server express කියන්නේ server application එකක්. ඒක වෙනම install කරලා configure කරන්න ඕනි. නැතිව තව app එකක setup එකට attach කරන්න බෑ.
ඔයාගෙ requirement එකට ඔන කරන්නේ embedded database එකක්. server එකක් නෙවෙයි. මේවා normal software එකකට attach කරන්න පුළුවන් file based database...