ලස්සන තැනක් තමයි. හැබැයි ඔතන කඩ හදනකම් හිටපු එකත් වැරදියි කවදහරි මෙහෙම වෙයි කියල හිතලවත් වැඩ කරන්න තිබ්බා ලංකාවේ ප්රධානතම මාර්ගයක්. කලින් ඉදන්ම සංරක්ෂණය කරලා තිබ්බා නම් මෙහෙම වෙන්නෑ ගොඩක් දුරට. කඩ අටවලා කන්දට වෙන දේ වත් පෙනිලා නෑ. එක දිගටම නුවරට වැස්ස තව දවස් කීපයක් වත් වහීවි.
එක අතකට කඩාගෙන...