ඒක නම් ඇත්ත. ඒත් සමහර කුල වල බලු ගති අරින්න බෑ බං. ඒකයි ඇත්ත. පේරා කැම්පස් එන පහතරට එවුන් ට්රයි කරන්නේම උඩරට එකක් බදින්න. බලපන් ගොඩක් හොද නම් තියෙන එවුන් කොහෙන් හරි ඇන්ට්ක් එකක් බැදලා තමයි නම අරන් තියෙන්නේ. මෙහෙමයි නම් ගම් වෙනස් කර ගන්න පුලුනන්, සල්ලි හොයන්න පුලුවන් සමාජ ගෞරවය කියන එක රැදී...