Mobitel Couple Sim Rs 400

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    එන සෙනසුරාද Mobitel Couple Sim එනව.
    සිම් දෙක : රු 400
    රු 100 ක් දැම්ම ම. රු 62ක් කපාගන්නව.
    ඒ රු 62 ට
    M2M SMS 300
    ක් හා M2M 300 min කථා කාලයක් ලැබෙනව.

    *ගන්න අය ඉන්නවනම් පෝස්ට් එකෙන් සිම් එවන්න පුලුවන්
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දැන් නික්න් මෙව්වා කළුකඩ් මුදලාලිලා වගේ කැමති කැමති ප්‍රයිස් ටැග් දාල විකුණනවා නේද..
     
    78I2

    Banned
    Mar 17, 2013
    243
    10
    0
    apoo bun patta Padune oka.mama gaththa okak...Sathiyakata 380k wage mata yanawa.. e madiwata oya magule winadi 2000 panna gaman active karanna ba.Maximam 2000i...

    mama meke kenekgen ada 300 Rental unlimited ekak gaththa .heta active wenawa kiwwe..oya magulata wada labayi..sms , call unlimited kiwwa...mata yana 300n 500kama call ganna puluwan ona jalayakata
     
    ජීවිතේම ලව් කියල හිතන් කාලේ කන ගෝතයින්ට 2000 නෙමෙයි, 25000ක් දුන්නත් මදි කියනවා මහත්තයෝ
     
    eka mage kamaththa....mage love eka....uba nam ardare karala nathi ekek wennathi....katha karanawa ra 8 idan 11 - 12 ....dawalta.....anika ara magule thapparayak giyath Winadiyakata adu wenawa....eka padu magulak...aththa kiwwe...

    e 62n call gannath ba pita ewata...300 unlimited ekak gaththe ekai.....unlimited and ekath mage usage ekata athi,..normally pita ewata 400ka wage call gannawa...meke 500k free
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    ජීවිතේම ලව් කියල හිතන් කාලේ කන ගෝතයින්ට 2000 නෙමෙයි, 25000ක් දුන්නත් මදි කියනවා මහත්තයෝ

    mcn wikunanawa nam aththa kiyala wikunahan. Boru kiyala kollo amaruwe dala passe kauruhari umbalage magodi eli kalama uta dos kiyanawa. ane palayan mahaththayo yanna
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    eka mage kamaththa....mage love eka....uba nam ardare karala nathi ekek wennathi....katha karanawa ra 8 idan 11 - 12 ....dawalta.....anika ara magule thapparayak giyath Winadiyakata adu wenawa....eka padu magulak...aththa kiwwe...

    e 62n call gannath ba pita ewata...300 unlimited ekak gaththe ekai.....unlimited and ekath mage usage ekata athi,..normally pita ewata 400ka wage call gannawa...meke 500k free
    රිදිලා:lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    mcn wikunanawa nam aththa kiyala wikunahan. Boru kiyala kollo amaruwe dala passe kauruhari umbalage magodi eli kalama uta dos kiyanawa. ane palayan mahaththayo yanna

    තෝ ඕක මොකො මට කියන්නේ මහත්තයෝ:shocked: තො හිතුවද මම සිම් විකුණන එකා කියල:rolleyes:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    62+vat da machan
    tax එක්කම තමා මචං රු 62

    apoo bun patta Padune oka.mama gaththa okak...Sathiyakata 380k wage mata yanawa.. e madiwata oya magule winadi 2000 panna gaman active karanna ba.Maximam 2000i...

    mama meke kenekgen ada 300 Rental unlimited ekak gaththa .heta active wenawa kiwwe..oya magulata wada labayi..sms , call unlimited kiwwa...mata yana 300n 500kama call ganna puluwan ona jalayakata
    දන්න විදිහටමේක ඕන වාර ගානක් ඇක්ටිව් කරගන්න පුලුවන් මචං,:yes: මොකද මේ පැත්තෙ උණු කැවුම් වගේ යනව.
    min 300 dawas kiyak valid da ?
    මාසයක් valid වෙනව
    දැන් නික්න් මෙව්වා කළුකඩ් මුදලාලිලා වගේ කැමති කැමති ප්‍රයිස් ටැග් දාල විකුණනවා නේද..

    250 ne ban oka
    මේක රු 200ටත් ආව මචං.:yes: පස්සෙ 500ට ආව.:yes: මේ 500ට ආව එක තමා අපිට තව පොඩ්ඩක් discount දාල දෙන්නෙ. ඒ නිසා අපිත් ගාන අඩු කරල 400ට දෙනව. එක සිම් එකකින් මට තියන ලාබෙ රු 50ක් වගේ බං.:) මොකද මම මේව එවන්නෙ register post එකේ ඒවටත් ගෙවන්නෙ මමමනෙ :)

    dialog neddddoooo?
    නෑ මචං. මම මොබිටෙල් කරන්නෙ
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මේ සිම් දෙකටම 300min ගත්තම දෙන්නටම 600 min ක්. ඒ කියන්නෙ පැය 10ක් තියනව.:) ඒ නිසා පාඩුවක් වෙන්නෙ නෑ.:yes: කැමතිනම් විතරක් ගන්න පුලුවන්.:) නැත්නම් නොගෙන ඉන්න පුලුවන්.:) ඉක්මන්(.)lk එකේ එහෙම මේ සිම් එක හොද හොද ගනන් වලට යනව
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මේ සිම් දෙකටම 300min ගත්තම දෙන්නටම 600 min ක්. ඒ කියන්නෙ පැය 10ක් තියනව.:) ඒ නිසා පාඩුවක් වෙන්නෙ නෑ.:yes: කැමතිනම් විතරක් ගන්න පුලුවන්.:) නැත්නම් නොගෙන ඉන්න පුලුවන්.:) ඉක්මන්(.)lk එකේ එහෙම මේ සිම් එක හොද හොද ගනන් වලට යනව
    machooo menumbers 2k athara witharada wena mobitel numbers walata gaththoth charge wenawada