ලන්කාවේ ගන්න පුලුවන් ගාණට සෑප ගන්න ලෝකේ වෙන කොහෙවත් නෑ.. කොයි රටෙත් හොද නරක දෙකම තියෙනවා. ලන්කාවේ තියෙන ප්රශ්ණ ටික විසද ගන්න අවුරුදු 10 කට වෑඩක් කරන මිනිහෙක් ජනාධිපති වුනා නම් ඈති.. ඔය කියන ප්රශ්ණ නම් ලොකු දේවල් නෙවේ. ඊට වඩා ප්රශ්ණ තියෙනවා දේශපාලකයෝ ඈති කරපු