1. malakadss

    රනිල් දෙනියායේ සංචාරය සමග දෙහි බීම

    එතකොට රනිල් දෙණියායේ ගිහිල්ලාම නෑද්ද?
  2. malakadss

    තම්බියෙක් වෙලා එහේ ම ඉපදුනොත්

    අපහාසයක් කරලා ද නෑද්ද කියන එක උසාවිය තීරනය කරයි. එහෙම කලත් උසාවිය ඒකට මරන දඩුවම දෙන්නේ නෑ. හෑබෑයි අරාබියේ නම් මරණ දඩුවම ලෑබෙනවා. ඒකයි වෙනස.
  3. malakadss

    මේකිත් මොල් කාන්ත වගේමයි නේද

    සිරාවට.. එයත් ඒ ඈම්ම තියෙන කෙනෙක් වගේ.. මරු මරු සජියාගෙ ගෑණීගේ ඈම්ම ගෑන බනින එවුන් මේ ගෑන මොකද කියන්නේ? සිවිල් බලය ගෑන පම්පෝරි ගහනවා නේ. අසීමිත සිවිල් බලයක් තියෙනවා ලු
  4. malakadss

    ලංකාවේ හා පිටරට එකම මුහුනුවර ඇති නිලියෝ

    පිම්පියා කියනවා නම් හරි ඉතින් පිලිගන්න වෙනවා
  5. malakadss

    Popit Jeromes' Daughter

    na ban kalin genapu stock tiyenawa ගඩොල් විකුණලා පන්සලක් හෑදුවොත් තමා ප්‍රශ්ණයක් වෙන්නේ ...........see more ------ Post added on 1714693852
  6. malakadss

    අඩෝ එන පොට හරි හරි නෑ..

    උන් on arrival වීසා නිකුත් කරනවා කියන්නේ මාර කේස් එකක් නේ. උන් ද තිරණය කරන්නේ කාටද වීසා දෙන්නේ කාටද නොදෙන්නේ කියලා? එතකොට උන්ට අපේ සේරම සිස්ටම් වලට ඈක්සස් තියෙනවා ද? ලන්කාවට ඈතුල් වෙන්න තහනම් කරපු එවුන්ගේ ලිස්ට්, එන අනිත් මිනිස්සුන්ගේ පාස්පෝට් වල විස්තර මේ සේරම උන්ගේ අතට යනවා ද? ඒක මාර ලොකු...
  7. malakadss

    ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමත් ඉන්දියාවට

    පසුගිය සතියේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හා ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්. ආදරෙයි අහස තරම්.. තාම මුන්ට කඩේ යනවා ද උඹ? ------ Post added on 1714692985
  8. malakadss

    මෝල් කාන්ත ගමකයි.... ගමේ නිති ගමේම හදගාන්න දෙනවලු...

    රනිල් වගේ පොරක් ආවාම මිනිහාට ඕන දේවල් විතරයි ද වෙන්නේ.. කෑමති එකක් විකුණනනවා. ඕනේ කෙනෙක් එලවනවා.. ගමට තියා කිසිම කෙනෙක්ට බලයක් නෑද්ද? 😂 😂
  9. malakadss

    88 / 89 ජෙබ්බො මිනීමැරුවා කියලා බෙරිහන් දෙන උන්ට නන්දා මාලනි දුන් පිලිතුර... 😲

    උඹ ජෙප්පෝ අහින්සක මිනිස්සු මරපු එක සාධාරණීකරණය කරන්නද හදන්නේ?
  10. malakadss

    තම්බියෙක් වෙලා එහේ ම ඉපදුනොත්

    නෑ. ඒ විරුද්ධ වෙච්ච එකේ ප්‍රතිපල තියෙනවා. එහෙම විරුද්ධ වෙන්න හරි පුලුවන් වෙලා තියෙන්නේ ඒක නීතිවිරෝධී හින්දා ලන්කාවේ. එහෙම නොවී ඔය රටවල් වගේ වුනා නම් මේ වගේ විරුද්ධ වෙන එවුන්ටත් ලෑබෙන්නේ මරණය.. වෙනස ඒකයි
  11. malakadss

    88 / 89 ජෙබ්බො මිනීමැරුවා කියලා බෙරිහන් දෙන උන්ට නන්දා මාලනි දුන් පිලිතුර... 😲

    ජෙප්පෝත් නිරායුද මිනිස්සු මෑරුවා. ආණ්ඩුවත් නිරායුධ මිනිස්සු මෑරුවා. ආණ්ඩුව වධකාගාර වල මිනිස්සු මෑරුව එක ජෙප්පෝ මිනිමෑරුවාටත් වඩා ලොකු වරදක්. අත් අඩන්ගුවේ ඉන්න මිනිස්සු මරණවා කියන්නේ උනුත් ත්‍රස්තවාදීන්. ඔය දෙගොල්ලොම එකයි. කවදාවත් එහෙම අදහස් තියෙන එවුන් බලයට ගේන්න හොද නෑ
  12. malakadss

    ලංකාව ඩොලර් වලින් පිරී ඉතිරී යයි අනුර ස්වීඩන් සංචාරයේ යයි

    රනිල් වගේමයි නේ බලනකොට ලපයත් . එකම වෙනස රනිලා යන්නේ බදු සල්ලි වලින් ලපයා යන්නේ පක්සේ වහල්ලුන්ගේ සල්ලි වලින්. ලකුණු වෑඩියෙන් දෙන්න පුලුවන් ලපයාට
  13. malakadss

    NPP රැල්ල ඉවරායි සජිත් සුළග හමයි 🤩🤩🤩

    ඒ කියන්නේ රනිල් සර් රාජපක්ශලා එක්කම ගෙදර යනවා?
  14. malakadss

    තම්බියෙක් වෙලා එහේ ම ඉපදුනොත්

    වෙනස තියෙන්නේ ලන්කාවේ ක්‍රියාත්මක වෙන නීතිය අනුව ඔය හෑම මිනිමෑරුමම වෑරදී කියලා පිලිගන්න එක. ඒත් ඉරානේ වගේ රටවල් වල ඔය මිනිමෑරුම් නීත්‍යාණූකූලයි. ඒක මොන තරම් භයානකද?
  15. malakadss

    ජලසම්පාදනේ කියක් වැඩකරනවද බන්

    එහෙම තමා ඉතින් හෑමෝටම උදව් කරන්න අයියලා නෑනේ 😂

    No contents