බයිලා වෑඩක් නෑ.. ආණ්ඩුවට ඕනේ විකුණන්න. වික්කාට පස්සේ බිල් වෑඩි වෙනකොට දෑන් ඕවාට කතා කරන එකෙක් එන්නේ නෑ ඒවාට විරුද්ධ වෙන්න. මිනිස්සු කෑමති නම් විකුණලා දාන්න තියෙන්නේ. ඊට පස්සේ බිල් වෑඩි වුනොත් මිනිස්සුන්ටමනේ ආතල් එක.
ඕකේ ඉන්නවා මගේ යාලුවෝ හුගක්. යාන්තම් එකෙක් දෙන්නෙක් කියන එක අහලා වෙන රටවල් වලට...