සජිත් ආව නම් මීට හොඳයි කියලා![]()
I am a half bayya tooඔය ඉතින්.. බයියෝ අවුස්සන වැඩ කරනවානෙ උදෙන්ම
ඔව් ආයේ රාජපක්ෂලාට රැවටෙන්නේ නැතිවෙන්න මෙහෙම වෙන එක හොඳයි එක අතකටපිස්සුවක් ඇතෑ එතකොට ඌට බැන බැන රාජපක්ෂල තවත් අවුරුදු විසිපහක් විතර රට කරනවා 2025 ඉඳන්
රාජපක්ෂ Dynasty එක මෙහෙමම නැති වෙලා යන එක හොඳයි.
කොනට පලයන්..I am a half bayya too![]()
exactlyපිස්සුවක් ඇතෑ එතකොට ඌට බැන බැන රාජපක්ෂල තවත් අවුරුදු විසිපහක් විතර රට කරනවා 2025 ඉඳන්
රාජපක්ෂ Dynasty එක මෙහෙමම නැති වෙලා යන එක හොඳයි.
පිස්සුවක් ඇතෑ එතකොට ඌට බැන බැන රාජපක්ෂල තවත් අවුරුදු විසිපහක් විතර රට කරනවා 2025 ඉඳන්
රාජපක්ෂ Dynasty එක මෙහෙමම නැති වෙලා යන එක හොඳයි.
සජිත් හරි අනුර හරි ආවා නම් අද උදේට ඉර පායන්නෙත් නෑ යකෝ. මෙහෙම හරි ඉර පායලා තියෙන්නෙ සර් ආපු නිසා- මීට බයියෙක්
රාජපක්ෂලා කවදාවත් නැති වෙන්නේ නැහැ .පිස්සුවක් ඇතෑ එතකොට ඌට බැන බැන රාජපක්ෂල තවත් අවුරුදු විසිපහක් විතර රට කරනවා 2025 ඉඳන්
රාජපක්ෂ Dynasty එක මෙහෙමම නැති වෙලා යන එක හොඳයි.
මෙච්චර ඇරලත් එක පාරක් හරි ආණ්ඩු කරපු පක්ෂෙකට ආයෙ ඡන්දෙ දෙනව කියන්නෙ මනුස්සයෙක් නම් වෙන්න බෑරාජපක්ෂලා කවදාවත් නැති වෙන්නේ නැහැ .
තව අව්රුදු 10කින් ජනාදිපති වෙන්නෙත් රාජපක්ෂ කෙනෙක්ම තමයි .