ෆොටෝස් හෙල්ප්............
මේ මම ෆොටෝෂොප් මේදවස් වල ඉගෙන ගන්නවා.ඉතින් ඕව ගැන හොයා හොයා ඉගෙන ගෙන යද්දී තම මේ fantasy art කියල subject එකක් තියෙනවා කියල දැන ගත්තේ.
මෙකයි සීන් එක ඔය මම උඩ දාල තියෙනව වගේ ෆොටෝස් හදන්න ආසයි.මම tutorial වගේකුත් බැලුව.එත් මට edit කරන්න හරි හමන් photos ටිකක්...