ෆොටෝස් හෙල්ප්............
මේ මම ෆොටෝෂොප් මේදවස් වල ඉගෙන ගන්නවා.ඉතින් ඕව ගැන හොයා හොයා ඉගෙන ගෙන යද්දී තම මේ fantasy art කියල subject එකක් තියෙනවා කියල දැන ගත්තේ.
මෙකයි සීන් එක ඔය මම උඩ දාල තියෙනව වගේ ෆොටෝස් හදන්න ආසයි.මම tutorial වගේකුත් බැලුව.එත් මට edit කරන්න හරි හමන් photos ටිකක් හම්බ උනේ නැ බන්.සේරම තියෙන්නේ edited ඒවා.ඒවා අරන් edit කරොත් ඖලක් නැද්ද? නැත්තම් non edited images තියෙන site එකක් උබල දන්නෙ නැද්ද? මට site එකක් ඉස්සර හම්බ උනා බන් මට දැන් මතක නැ එක.මේ subject එක ගැන හොයන්න කලින්.එකේ තිබ්බ raw images collections බා ගන්න බන්.ෆොටෝ 1ක් 2ක් නෙමේ බන් ඕනේ collection එකක්.කිසිම effect එකක් දාල නැති බන්.උබල දන්නෙ නැද්ද.Naked photos නෙමේ බන්.lankawe ඒවත් නෙමේ.කොල්ලොන්ගෙයි කෙල්ලොන්ගෙයි දෙගොල්ලගෙම.උබල දන්නා site එහම නැද්ද බන් non edited photos collections තියෙන....

ප.ලි : site එකක් හම්බ උනා මචන්ලා උබලටත් ඕනේ නම් PM එකක් දාපන්.ඒ site එක මේකේ දන්න බැ

Last edited: