1. kukku baba

    දුමින්ද සිල්වා මෙවර ජාතික රෝහලට

    බන්ධනාගාර ඇමැති පොන්නයෙක් ද? එහෙම නැත්තම් එහෙම ඇමැති කෙනෙක් නෑද්ද? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළි වරක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ. පෙරේදා (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියකට මාරු කළ ඔහු, පැය කිහිපයකින් අසනීප බව දැන්වීමෙන් පසු පැමිණි වෛද්‍යවරයා දුමින්ද...
  2. kukku baba

    ලංකාවේ ආකල්ප සංස්කෘතිය වෙනස් උණේ නැත්තම් හැමදාම සුද්ද කර කර තමා ඉන්න වෙන්නේ.

    පිළිවෙලක් නැති රටක ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
  3. kukku baba

    UK is F**ed Up

  4. kukku baba

    Los Angeles on Fire

  5. kukku baba

    කෝප් කමිටුව රජයට ගනී.

    ගිය රජයේ මේ රජයේ හොර අල්ලන්න සජිත්ට බැරි වේ.
  6. kukku baba

    පොලිසිය අමතර කෑලි අයින් කරන්න කීවා.. දැන් wife විතරයි.

    😂 ජෙපොපොන්ට නම් වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ. ------ Post added on 1736418583

    No contents