මෝඩ වෙච්ච පොල් මුඩඩ
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Jan 12, 2025 #1 Reactions: NRTG, channaq4, thalia and 4 others
Ysa Karu Well-known member May 29, 2014 20,741 1 11,042 113 Jan 12, 2025 #2 maru wadak Reactions: NRTG and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,169 46,942 113 Jan 12, 2025 #3 ඔන්න බලපං රටේ ව්‍යයසායකයෝ.මොළේ තියෙනවනම් මොනවද කරන්න බැරි මේ රටේ.අැත්තටම මේ මිනිස්සු තමා මේ රටේ backbone ඵක...පිනට හැමදේම රටේ සල්ලි වලින් කරගෙන පවුල් පිටින් රට පනින අය ඉන්න කාලෙක මේ වගේ මිනිස්සු රටක ඉන්න ඵක සෑහෙන්න වටිනවා.. Reactions: NRTG, olu bakka, dj gamaya and 1 other person
ඔන්න බලපං රටේ ව්‍යයසායකයෝ.මොළේ තියෙනවනම් මොනවද කරන්න බැරි මේ රටේ.අැත්තටම මේ මිනිස්සු තමා මේ රටේ backbone ඵක...පිනට හැමදේම රටේ සල්ලි වලින් කරගෙන පවුල් පිටින් රට පනින අය ඉන්න කාලෙක මේ වගේ මිනිස්සු රටක ඉන්න ඵක සෑහෙන්න වටිනවා..
sinhawanshaya Well-known member Jul 28, 2024 13,875 11,325 113 Jan 12, 2025 #4 kukku baba said: Click to expand... Oka nonstick walata honda na Reactions: NRTG
.::J@S::. Well-known member Dec 4, 2011 9,912 6,567 113 ගග අද්දර Jan 12, 2025 #5 Oka watha case ekk wenawa pol kendi drainage eke hira unama Reactions: NRTG
Clockwork Well-known member Mar 6, 2024 9,516 9,010 113 Jan 12, 2025 #6 අනෙ ඕක විකිනෙයි රෙද්ද Reactions: NRTG
Brandy2020 Well-known member May 15, 2018 20,494 25,793 113 Jan 14, 2025 #7 ඔය ගොඩනැගිලිල්ල ලක්ෂ 80 කට එහා, මැෂින් කෝටිය පැනලා. ඉඩමත් ලක්ෂ 50 ට එහා. 10කට විතර පඩි ලක්ෂ 5ක්. විදුලිය 60,000 වත් යනවා ඇති. කෝටි 4 ක් වත් නැතිව සුළු දෙයක් වත් හදන්න බැරි අමුතු රටක් මේක. හදුන්හෙට්ටියා කියපු කීර්තිනාමයට ණය අරගෙන බිස්නස් කරන්න පුළුවන් උඹලටත්... Reactions: Nidarshana_k and NRTG
ඔය ගොඩනැගිලිල්ල ලක්ෂ 80 කට එහා, මැෂින් කෝටිය පැනලා. ඉඩමත් ලක්ෂ 50 ට එහා. 10කට විතර පඩි ලක්ෂ 5ක්. විදුලිය 60,000 වත් යනවා ඇති. කෝටි 4 ක් වත් නැතිව සුළු දෙයක් වත් හදන්න බැරි අමුතු රටක් මේක. හදුන්හෙට්ටියා කියපු කීර්තිනාමයට ණය අරගෙන බිස්නස් කරන්න පුළුවන් උඹලටත්...
2osama Well-known member Oct 25, 2010 81,572 72,774 113 මාලඹේ Jan 14, 2025 #8 Owaa hoda kaaleka idan thiyenava ban munge poyiya https://www.amazon.ca/All-Natural-S...54faa39085103779afac9df557a60bea&gad_source=1 Reactions: NRTG
Owaa hoda kaaleka idan thiyenava ban munge poyiya https://www.amazon.ca/All-Natural-S...54faa39085103779afac9df557a60bea&gad_source=1
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,355 100,219 113 Jan 14, 2025 #9 sinhawanshaya said: Oka nonstick walata honda na Click to expand... Nonstick ඇගටත් හොඳ නෑ කියලා නෙ කියන්නේ. Reactions: NRTG
sinhawanshaya said: Oka nonstick walata honda na Click to expand... Nonstick ඇගටත් හොඳ නෑ කියලා නෙ කියන්නේ.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Jan 14, 2025 #10 ඔන්න ඕකක් අරං දීපන් වලතර කොලුවට නාගන්න Reactions: NRTG
channaq4 Well-known member Jun 30, 2008 3,322 1,053 113 නොදනි(Unknown) Jan 14, 2025 #11 sinhawanshaya said: Oka nonstick walata honda na Click to expand... nonstik use keranna epa bn kohmath hoda na nonstik Reactions: NRTG
sinhawanshaya said: Oka nonstick walata honda na Click to expand... nonstik use keranna epa bn kohmath hoda na nonstik
helplesser Well-known member Nov 20, 2017 18,059 27,715 113 36 Mirihana alis.alberta.ca Jan 14, 2025 #12 non stick layer eka left Reactions: NRTG
T Tz4400 Well-known member Feb 11, 2021 4,250 1 2,930 113 Jan 14, 2025 #13 channaq4 said: nonstik use keranna epa bn kohmath hoda na nonstik Click to expand... Ceramics aulak nadda Reactions: NRTG
channaq4 said: nonstik use keranna epa bn kohmath hoda na nonstik Click to expand... Ceramics aulak nadda
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Jan 14, 2025 #14 හොඳ නිර්මාණයක්