නාමල් ආණ්ඩුවට දොඹෙන් යන්න අමතයි - Boru Porondu dila dan pacha wela.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නාමල් මත්යාගේ තාත්තා දීපු පොරොන්දු ඉටු කරා නම් රටට මෙහෙම වෙන්නෙ නෑ 2
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    නාමල් මත්යාගේ තාත්තා දීපු පොරොන්දු ඉටු කරා නම් රටට මෙහෙම වෙන්නෙ නෑ

    Thattha dunna popondu itu karapu nisa thama thoplla bus eke yanne bomba walata ahu wenne nathuwa.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    නාමල් මත්යාගේ තාත්තා දීපු පොරොන්දු ඉටු කරා නම් රටට මෙහෙම වෙන්නෙ නෑ 3
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ (හා මේකේ උන්ට බහුතරය) උන්ට හරියන්නේ නාමල් වගේ එකෙක් තමා. පොන්නයෝ වගේ ඉන්න ආස ජාතියක් තමයි බහුතර සිංහලු. මොකෙක්ටහරි වහල්කම් කරගෙන , තමන්ගේ සල්ලි ටිකෙන් පට්ට සැපක් ගන්න උන්ට හරි කැමතියි. 2029 නාමල් ජනාධිපති උනේ නැත්නම් ලෝක පුදුමයක්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඇන්ටිජන් හොරාගෙ කතා අහන බයියොත් ඉන්නව නේද බන් 😹
    පොන්න සිංහලු. කිරියම බලපං ඉතින්. මූව 2029 අගමැතිවත් කලේ නැත්නම් ලෝක පුදුමයක්. කැරිම පොන්න ජාතියක උපත ලැබිමත් පවක් ඉතින්
     
    • Haha
    • Like
    Reactions: ttj and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    පොන්න සිංහලු. කිරියම බලපං ඉතින්. මූව 2029 අගමැතිවත් කලේ නැත්නම් ලෝක පුදුමයක්. කැරිම පොන්න ජාතියක උපත ලැබිමත් පවක් ඉතින්

    තැරි මෝඩ පෝට්ටු-සිලින්ඩර් බයියො පෝට්ටුවෙ ගූ හරක්ව මේ පාර සිලින්ඩරෙන් පාර්ලිමේන්තු එව්වා.

    දැන් සිලින්ඩර් බයියන්ට පෝට්ටුවෙ නූගත් ගූ හරක් තරං එවුන් තව නෑ. රෙද්ද බිම තියලා චාමර සම්පත්ටයි, රෝහිත අබේටයි හුරේ දානවා. 😹😹
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,806
    113
    මයිනා දීපු චන්ද පොරොන්දු පුළුවන් නම් හොයාගෙන බලපන්.
    මයිනා දීපු පොරොන්දු ගොඩක් හරියට කරලා දීලා තියනවා. නොරොච්චෝලේ හදනවා කිව්වා හැදුවා. ඉහල කොත්මලේ හදනවා කිව්වා හැදුවා. යුද්දේ ඉවර කරනවා කිව්වා කලා. හයිවේ ටික හදනවා කිව්වා හැදුවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා කිව්වා. ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් වෙනකම් ගෙනාවා. කරපුවාම නම් එමටයි. පාස්කු බෝම්බෙයි කොරෝනයි නොවෙන්න තාම එහෙනම් රාජපක්ශලා තමා රට කරන්නේ.
     
    • Haha
    Reactions: chinmak

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,031
    549
    113
    Nugegoda
    පැරදුනානම් හිටපන්කො නාහෙන් අඬන්නෙ නැතුව. මූ නයා මැරුණු අහිකුණ්ඨකය වගේ..