මචන්ලා Softlogic Life වෙබ් එකට යන්න බෑ. මේ වගේ මැසේජ් එකක් Kaspersky වලින් ලැබෙනවා. "ඔබගේ සම්බන්ධතාවයේ ආරක්ෂාව අඩු වේ. අපරාධකරුවන්ට වෙබ් අඩවියෙන් ඔබේ දත්ත සොරකම් කිරීමට උත්සාහ කළ හැකිය. මෙම වෙබ් අඩවියෙන් ඉවත් වන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ."
ඇයි බං මෙච්චර ලොකු කම්පැනි වෙලත් මුන්ට කස්ටමලගේ ආරක්ෂාව ගැන හිතන සයිට් එකක් හදන්න බැරි. මම ඉන්සුරන්ස් payment එක ඔන්ලයින් කරන්නේ. මෙහෙම මැසේජ් එකක් දැක දැක කොහොමද බැංක් කාඩ් details add කරන්නේ