How to record Zoom, MS teams meeting with pc (screen recording )
මේ දවස් වල තියෙන ලොකුම අවුල නේ ඔන්ලයින් ලෙක්චර්ස් වලට ඉන්න උනාම යේ පස්සේ ඒවා බලාගන්න විදියක් නැති එක . එක දිගට වැඩිවෙලා ලෙක්චර්ස් අහන ඉන්න බැරී පස්සේ අහන්නන් කියලා හිතෙන අපි වගේ උන්ට තමයි මේක කියල දෙන්නේ .
ඇත්තට මේකට කියන්නේ ස්කිර්න් රේකොඩින් කියල, ස්කිර්න් එකේ වෙන දේවල් රෙකොර්ඩ් කරන එක තමයි මේකෙන් කරන්නේ .
තව ඕනේ තරම් ස්කිර්න් රේකොඩින් සොෆ්ට්වරේ තියෙනව මන් යුස් කරන්නේ FastStone Capture කියන සොෆ්ට්වෙයාර් එක.ඇත්තටම මන් මේක ඉස්සර පාවිච්චි කරේ එළකිරි එකේ ත්‍රෙඩ් දාන්න ස්කිර්න් ෂොට් ගහගන්න ලේසි නිසා.

අවුරුදු ගානකින් ත්‍රෙඩ් එකක් දැම්මේ නැති නිසා මේක දන්න හිතුව 
හරි දැන් පටන් ගමු ...
මේ ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්න. මේ සොෆ්ට්වෙයා එක ලේසි සාමාන්යෙන් අනිත් ඒවාට වඩා ලේසි .අඩු සිස්ටම් රිසොර්ස්එකක් තමයි ගන්නේ.
https://www.mediafire.com/file/2y9kp9h42edctpq/FastStone_Capture_Corporate_v8.4.rar/file
ලින්ක් එකට ගියා බාගත්තා
බාගත්ත එක right click කරලා extract කරගන්න.
පාස් වර්ඩ් එක 123

සමනය විදියට ඉන්ස්ටෝල් කරගන්න
ඉන්ස්ටෝල් කරලා ඉවර උනාම ඈප් එක ඔපෙන් වෙයි . ඊට පස්සේ register කරලා නැ කියල ඒවි, එකට FSCapture-kg-CORE ඕපන් කරලා එකේ එන කී එකයි යුසේර් නේම් එක දෙන්න
හරි දැන් රෙකොර්ඩ් කරගන්න තියෙන්නේ . ඊ තලෙන් පෙන්නලා තියෙන අයිකන් එක උඩ කිලික් කරන්න
ඊට පස්සේ ඔය පහලින් තියෙන පැනල් එක ඕපන් වෙයි.
ඔකේ තියෙන විදියට සෙටින්ග් හදාගන්න
Record audio එකේ

Speaker ( what you hear) - ඔප්ෂන් එක තමයි මන් නම් කරන්නේ .එතකොට ලේක්චර් එකේ කියන හැමදේම අහනේව. ( හැබැයි අපි මිටින් එකේදී දෙයක් කිව්වොත් එක රෙකොර්ඩ් වෙන්නේ නැ )
Microphone + Speaker - මේක දැම්මම ලේක්චර් එකේ කියන එවයි අපි කියන එවයි හැම එකක්ම රෙකොර්ඩ් වෙනවා( අපේ වටේ පිටේ සද්දත් රෙකොර්ඩ් වෙන හින්ද එක කරදරයි මන් හිතන්නේ )
සෙටිං හදාගෙන Record දෙන්න , එතකොට මේක ඕපන් වෙයි ඊට පස්සේ Start දෙන්න
දැන් හරි ඔතන ඉදන් ස්කිර්න් එකේ කරන හැම රෙද්දක්ම රෙකොර්ඩ් වෙන්න ගන්නවා සද්දෙත් එක්කම.
රෙකොර්ඩ් නවත්තන්න ඕනේ නම් CTRN+ F10 ඔබන්න නැත්නම් ටසක් බාර් එකේ රෙකොර්දින් අයිකොන් එක කිලික් කරාම මේ පැනල් එක පොප් අප් වෙයි.
ඔකේ save දෙන්න.
ඊට පස්සේ මේ ඩයලොග් බොක්ස් එක ඒවි , නමක් දීලා save කරගන්න
හරි සරලයි .අවුට්පුට් ෆයිල් සයිස් එකත් ශේප්..
ජයවේවා ......