මෙහෙ උන් මහන ඒවයි අතර වෙනස මොකද්ද?![]()

මෙහෙ උන් මහන ඒව මහන්නෙ මෙහෙ, එහෙ උන් මහන ඒව මහන්නෙ එහෙ![]()


මාර සූරාකෑම නේද බං?![]()
Material eke hatiyata gaana wenas wenawa machan. Honda material ekak daala mahana ewa kohomath ganan. kalayak pawichchi karannath puluwan. Chinese ewa gena nam sure ekak thiyanna ba. Habai ithin china wala labour cost adui. eka nisa mila adu wennath puluwan
chinese nisa wenna ati ban, samahara honda ready made ewa patta ganan
1)ලංකාවේ හැමතැනම හැමෝම blazers මහන්නෙ නෑ .හැමෝටම මහන්නත් බෑ.ඒක නිසා මිල වැඩියි.
2)china වල ලොකු garment factories වල තමයි මම හිතන්නේ උඹ අඩුවට තියෙනවයි කියපු blazers හදන්නේ එක නිසා cost එක අඩුයි.
3)china වල blazers වල quality එක මම දන්නෙ නෑ .හැබැයි blazers ගන්න කොට කලින් මහපු එකක් නැතුව තමන්ගේ ඇඟට ගැලපෙන විදියට හොඳ කෙනෙක්ට කියලා මහන්න. එතකොට තමයි blazer එකෙන් තමන්ගේ පෞරුෂය නිරූපණය වෙන්නේ.
