1. dilan_randika

    ### බඩගමුව කැලේ ##ල් රොටි?

    ඔය බඩගමුව කැලේ පොල් රොටි කන්න චාරිත්‍රයක් වගේ නැවැත්තුවට, ඔතන තියෙන්නේ පොල් නැති පොල් රොටි නේද?
  2. dilan_randika

    ### කොටු පනිනවා ?

    එකක මිනිහගේ වැරදි නිසා ගෑනි කොටු පනිනවා. අනිකේ ගෑනි නිසා මිනිහා කොටු පනිනවා. මොනවද බං මේ කතා? 😂 එකම චැනල් එකේ!
  3. dilan_randika

    මුත්‍රා බර

    normal wathura godak bonawada? diabetes nathnam ok
  4. dilan_randika

    ධර්ම යුද්ධය 2

    Film hall eke baluwe Highly recommanded Patta Story eka Tamil copy ekakda ban?
  5. dilan_randika

    Questions ### සංගීතය දන්න උඹලගෙන් උදව්වක් ??

    සංගීතය දන්න උඹලගෙන් උදව්වක්. මේ සින්දුව අහලා ජජ්ලා අන්තිමට අවුට් (ශ්‍රැතියෙන් බැහරව) කියලා කියන්නේ ඇයි කියලා කියපන්.
  6. dilan_randika

    Questions ### කාර් එකට ගොඩ වුණා ??

    Dicky eke idan athulata enne themeegenada?
  7. dilan_randika

    Questions ### කාර් එකට ගොඩ වුණා ??

    වැස්සට දිග කුඩයක් අරගෙන ඇවිත් කාර් එකට ගොඩ වුණාම කොහෙද බං වතුර බේරෙන කුඩේ තියන්නේ?
  8. dilan_randika

    Questions ### දැන් දඩ කොළ පාරෙදි ??

    pissuda ban temp licence = kaha kole dada kole kiyanne post office ekata dena eka
  9. dilan_randika

    Questions ### දැන් දඩ කොළ පාරෙදි ??

    ඉතින් උඹ උඹේ ඔරිජිනල් එක ගන්නේ නැද්ද? ටෙම්පරියෙන් ඉන්නද හදන්නේ? ඩොට්ටෙදි පුළුවන් ඇති බං. කොළඹ නම් බැහැ වගේ. ------ Post added on 1791949723
  10. dilan_randika

    Questions ### දැන් දඩ කොළ පාරෙදි ??

    Govepay ඒකෙන් වැඩක් නෑ නේද? GovePay dan kale Eka athakin hodai ban GovePay nisa anathuru wadi wuna ne
  11. dilan_randika

    Questions ### දැන් දඩ කොළ පාරෙදි ??

    Pissuda ban Driving Licence eka un gannawane
  12. dilan_randika

    Questions ### දැන් දඩ කොළ පාරෙදි ??

    දැන් දඩ කොළ පාරෙදි දෙන්නෙ නැද්ද? පොලීසියට ගිහින් ලියාගන්නද දෙන්නෙ? මේක වෙන්නෙ පොලීසිය ළඟදි විතරද? දුර පළාත්වලත් දඩ කොළ දෙනවද?
  13. dilan_randika

    Questions ### ලංකාවේ මිනිස්සු - පෝක් ??

    eka thamai ban matath ehema feeling ekak enawa 🤔
  14. dilan_randika

    Questions ### ලංකාවේ මිනිස්සු - පෝක් ??

    ඇත්තටම ලංකාවේ මිනිස්සු ඇයි මෙච්චර පෝක්වලට ආස? ඔය කියන තරම් ලොකු දෙයක් ඕකේ නෑ නේද බං.
  15. dilan_randika

    KFC බුෆේ 😍

    lankawe hari , india hari daala wenna athi un concept eka withdraw kara gaththe
  16. dilan_randika

    Questions ### ස්වසන පද්දතිය - කාර් එයා ෆ්රෙශ්න

    උඹලාට සිංහල බෙහෙත් කඩවල තියෙන කුරුඳු, සඳුන් තෙල් විශ්වාසද? උනුත් කෙමිකල් දාන්නේ නැද්ද?

    No contents