### කොටු පනිනවා ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,198
    4,192
    113
    එකක මිනිහගේ වැරදි නිසා ගෑනි කොටු පනිනවා. අනිකේ ගෑනි නිසා මිනිහා කොටු පනිනවා.

    මොනවද බං මේ කතා? 😂

    එකම චැනල් එකේ!




    NgkvKd.jpg


    mHfBZN.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,750
    1,459
    113
    United States
    එකම වැනල් එකේ නිසා thumbnail දෙකම කොපියක් වගේ තමයි 😂

    නැව් අරලිය එපි 51 වෙනකම්ම ඇදිලා? ඒත් බලන්න ආසයි වගේ 😂
    ------ Post added on Oct 23, 2026 at 3:11 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,751
    7,814
    113
    ඕව ලෝකෙ සාමාන්‍යයෙන් වෙන දේවල් උබ පොඩි එකෙක්නන් දරාගන්න අමාරුනන් ඕව නොබල ඉදින්....
     
    • Like
    Reactions: dilan_randika