මම Ghost Recon Wildlands දැන් දවස් ගණක ඉඳන් install කරන්න හදනව. මම install කරන්න යන්නේ FITGIRL කරපු repack එකකින්. installation එක 85.6 උන ගමන් crash වෙලා නැතිවෙලා යනවා
UAC level අඩු කර, AV & firewall off කරා, safe mode දල install කරා, Windows 7 compatibility දල install කරා, install folder...