යාලුවනේ,
ලොකු උදව්වක් ඕනේ. මම ලඟදි Silverstone PS14 casing එකක් ගත්ත. අව්ලකට තියෙන්නේ, එකේ front එකේ USB 3.0 තියෙන්නේ, මගේ motherboard එකේ 3.0 support නැහැ

එක නිසා front panel එකේ USB use කරන්න බහ.
converters තියෙනවද front එක චොන්වෙර්ට් කරන්න 2.0 line එකකට? මට 3.0 නැති උනාට කමක් නැහැ, front USB lines දෙක use කරන්නය් ඕනේ
ලොකු උදව්වක් ඕනේ. මම ලඟදි Silverstone PS14 casing එකක් ගත්ත. අව්ලකට තියෙන්නේ, එකේ front එකේ USB 3.0 තියෙන්නේ, මගේ motherboard එකේ 3.0 support නැහැ

එක නිසා front panel එකේ USB use කරන්න බහ.converters තියෙනවද front එක චොන්වෙර්ට් කරන්න 2.0 line එකකට? මට 3.0 නැති උනාට කමක් නැහැ, front USB lines දෙක use කරන්නය් ඕනේ