1. dilan_randika

    Questions අලුත් තාප්පේ

    Outdoor තාප්පේ ඇතුල් පැත්ත විතරයි කපරාරු කරල තියෙන්නේ 1 ඒක අවුල්ද ? 2 කපරාරු කල කොටස 1st time පේන්ට් කරන්නේ කොහොමද ? 3 කපරාරු නොකළ කොටස 1st time පේන්ට් කරන්නේ කොහොමද ? 4 paint brand එකක් කියන්න, එලියෙනේ , ලොකු budget බැහැ
  2. dilan_randika

    එහෙනම් වද කොත්තු බොරුවට සාදර අනුග්‍රහය

    එහෙනම් වද කොත්තු බොරුවට සාදර අනුග්‍රහය දෙන්න ඇත්තේ MR කොත්තු කාරයා
  3. dilan_randika

    Questions ජිම්ජෝ/ගින් ගිය ගමන් ac කාර්

    ජිම්ජෝ/ගින් ගිය ගමන් ac කාර් එකේ නැගල යන එක අවුල් නැද්ද ?
  4. dilan_randika

    Questions සංගීතය දන්නා උන් කියපන් [තනු ගැන හැමදේම]

    සංගීතය දන්නා උන් කියපන් 1 තනුව නැතුව පද රචනය කියන්නේ වචන ගොඩක් ද ? 2 තනු දාන උන් පුල් genuine ද දාන්නේ , අනික් එවුන්ව/ඉන්දියාව කොපි කරනවද ? 3 music එකේ ඔය වදින ගිටාර් වයලින් පාරවල් උන් පුල් තියරි එකටද දන්නේ ? 4 මියුසික් දන්නා හැමෝටම තනු බැහැද ?
  5. dilan_randika

    Heath Streak died

    Heath Streak died. Kochchara sport karath yanawa neda ban adu wayasen (49) Wasim Akram diabetic karayek wage thamai. U active player kaleth diabitic patient ne.
  6. dilan_randika

    Questions උබල වයසට ගියාම ?^%^

    උබල වයසට ගියාම කරන/උබලට වෙන දේ ගැන දැන්ම පලන් එකක් ගහනවද ඔහේ එවෙලෙට වෙන දෙයක් බලනවද?
  7. dilan_randika

    Questions ඇන්ටි බයටික් පෙති ඔක්කොම

    ඇන්ටි බයටික් ඩොකා දීල තියෙන පෙති ඔක්කොම ගහන්න ඕනෙද ?
  8. dilan_randika

    Questions කාල බොන වතුර එකත් එක්කම බෙහෙත් ටික

    කාල බොන වතුර එකත් එක්කම බෙහෙත් ටික බොන එක අවුල් ද ?
  9. dilan_randika

    Questions Delivery attempt unsuccessful මේ හු$%$^%$

    "Delivery attempt unsuccessful.Recipent uncontactable by delivery personnel" Aliexpress track status. මොකද බන් කරන්නේ? මේ හු$%$^%$ කෝල් එකක්වත් දුන්නේ නැහැනේ. මෙහෙම සීන් එකක් වුනාමයි. මේක කුරිය එකෙන් එන එකක් වෙන්න ඇති නේද ?
  10. dilan_randika

    Questions සමාජ මාද්‍ය වල - මයිත්‍රීය වැඩීම

    සමාජ මාද්‍ය වල අනික් aය දාන ප්රිවට් පොස්ට් වලට (eg trips ) අවංකව කුහකක නැතුව likes දාන එක "මයිත්‍රීය වැඩීම " ගණයට එනවද
  11. dilan_randika

    Questions ඔෆිස් chair වලට COOL කවර

    ඔෆිස් chair වලට කවර තියෙනවද බන් අග කූල් වෙන ?
  12. dilan_randika

    Questions dc to ac ඉන්වටර් බ්‍රෑන්ඩ් එකක්

    1 ගන්න තියෙන හොද dc to ac ඉන්වටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද ? 2 pure sine waves වෙන්නම ඕනෙද ? 3 වොරන්ටි පිට ගන්න විශ්වාසනීය තැනක් පුද්ගලයෙක් කියන්න පුලුවන්ද (PM ) friends please ------ Post added on 1692584277
  13. dilan_randika

    Questions ලංකාවේ නළු නිලියෝ , ගායකයෝ මෙච්චර "දාර්ශනික" ???

    ලංකාවේ නළු නිලියෝ , ගායකයෝ මෙච්චර "දාර්ශනික" වෙන්න හේතුව මොකක්ද ? tv , media වලදී පට්ට "professor" ලෙවෙල් ටෝක් නේ දෙන්නේ වැඩ නැති කාලෙට පොත් කියවන වෙන්න ඇති නේද ?
  14. dilan_randika

    Questions ගේ ඇතුලේ ඩස්ට් එක ?*^&*

    ගේ ඇතුලේ ඩස්ට් එක මේක වැකුම් කරලා යවන්න පුලුවන්ද? තෙමල පිහිදනවා කියල කොච්චර කරන්නද මොකද කරන්නේ
  15. dilan_randika

    උබල කන වෙලාව සාප්‍රදායිකද

    උබල කන වෙලාව සාප්‍රදායිකද බඩගිනි එන විදිහටද කන්නේ ?
  16. dilan_randika

    නියුමෝනියා ?%$%^^$^$%

    1 ඕනෑම සේම අමාරුවක් නියුමෝනියා වෙනවද? 2 නියුමෝනියා කියන්නේ special වයිරස් එකක්ද ? 3 මිනුස්සු අන්තිමට මරුනේ නියුමෝනියාවෙන් කියල අහල තියෙනවා . මොකක්ද එතැනදී වෙන්නේ?
  17. dilan_randika

    Questions වාහන සිද්දි වලට පාරේදී උබල

    වාහන සිද්දි වලට පාරේදී උබල මොනවා හරි අඩු ගානේ මොනවා හරි කියලවත් යනවද අනික් එවුන් මොන හු^%^&% වැරැද්දක් කලත් කට පියන් ඔහේ යනවද?
  18. dilan_randika

    SLT 4G එකට් වෙන Fiber කියපල්ලා

    මේක දැනට යුස් කරන්නේ . ඔක්කොම ok සමහර දවස් වලට 5gb පනිනවා . එතකොට slow කරනවනේ . මේකට විසදුමක් වෙන මීට සමාන fiber package එක කියපන් . මේ මාසේ වියදමට match වෙන්නත් ඕනේ . anytime වෙන්නත් ඕනේ.
  19. dilan_randika

    Questions සෙම ලෙඩ හා උබලගේ බෙහෙත් ගැනිල්ල

    1 උබල සෙම හදුන හැටිය කරවෙන්න බෙහෙත් ගන්න වද පොඩ්ඩක් සෙම පිට වෙන්නත් දෙනවද? 2 එකම ලෙඩේ නැවත නැවත එනකොට පරණ prescription එකට බෙහෙත් තමන්ම අරගෙන බොනවද? (පොඩි අසනීප පමණි, කැස්ස හෙම්බිරිස්සාව සෙම් ගෙඩි ) Note: Ugure amaruwakata beheth gaththa, 2000k iwarai
  20. dilan_randika

    Questions වට්සැප් youtube link open කරද්දී youtube kids

    වට්සැප් youtube link open කරද්දී youtube kids එකෙන් ඕපන් වෙන්න සෙට් කරන්න පුලුවන්ද ?

    No contents