Heath Streak died

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,426
    1
    14,462
    113
    Genetics වෙන්න පුළුවන් බං
    Colon and Liver Cancer. ඇමරිකාවෙ ඉන්න කල්ලන්ටත් හැදෙනව අප්‍රිකාවෙ ඉන්න සුද්දන්ටත් හැදෙනව. Genetically හැඩගැහිච්ච ආහාර රටාවෙන් පිට කන්න වෙන නිසාද දණ්නෙත් නෑ. ඒ නිසයි මම නම් කොහේ ගියත් දන්න පරිප්පූවම කන්නෙ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,365
    5,707
    113
    හෝම් ස්වීට් හෝම්
    1692772228295.png
     
    • Love
    Reactions: Asmodeus

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Colon and Liver Cancer. ඇමරිකාවෙ ඉන්න කල්ලන්ටත් හැදෙනව අප්‍රිකාවෙ ඉන්න සුද්දන්ටත් හැදෙනව. Genetically හැඩගැහිච්ච ආහාර රටාවෙන් පිට කන්න වෙන නිසාද දණ්නෙත් නෑ. ඒ නිසයි මම නම් කොහේ ගියත් දන්න පරිප්පූවම කන්නෙ
    ඔය දෙක අතරෙ සම්බන්දය research වලින් clinical proven දෙයක් නෙමෙයි. ඕක ලංකාවේ උන් හදාගත්ත myth එකක්. Genetics වලට ගැලපෙන ආහාර කියලා දෙයක් නැහැ. අපේ උන් ඔය පටලවාගෙන ඉන්නේ Allergies එක්ක. Allergies කියන්නේ වෙනම දෙයක්. ඒකට Genetics අදාළයි. නමුත් Genetics වලට අදාල foods කියලා දෙයක් නැහැ.
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,426
    1
    14,462
    113
    ඔය දෙක අතරෙ සම්බන්දය research වලින් clinical proven දෙයක් නෙමෙයි. ඕක ලංකාවේ උන් හදාගත්ත myth එකක්. Genetics වලට ගැලපෙන ආහාර කියලා දෙයක් නැහැ. අපේ උන් ඔය පටලවාගෙන ඉන්නේ Allergies එක්ක. Allergies කියන්නේ වෙනම දෙයක්. ඒකට Genetics අදාළයි. නමුත් Genetics වලට අදාල foods කියලා දෙයක් නැහැ.
    ඔව් ඒකනම් එහෙම වෙන්නැති. Red meat නම් Cancer causing කියල Prove කරල තියෙනව. Black උන්ට වැඩියි.
     
    • Like
    Reactions: War Fighter

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව් ඒකනම් එහෙම වෙන්නැති. Red meat නම් Cancer causing කියල Prove කරල තියෙනව. Black උන්ට වැඩියි.
    Red meat වල ඔය අවුල එන්නේ අමුවෙන් ආහාරයට ගැනීමෙන්. Raw කන්න හදන උන් නිසා ආවා ප්‍රශ්නයක් ඔය.
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,426
    1
    14,462
    113
    Red meat වල ඔය අවුල එන්නේ අමුවෙන් ආහාරයට ගැනීමෙන්. Raw කන්න හදන උන් නිසා ආවා ප්‍රශ්නයක් ඔය.
    Medium rare scene ekada