1. dilan_randika

    Questions අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස්

    අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් . එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
  2. dilan_randika

    Questions හමාස් ෆෙස්ටිවල් අටෑක් - බුදු පිළිමය

    හමාස් ෆෙස්ටිවල් අටෑක් එක මෙතන කොහෙන්ද බුදු පිළිමයක් ? තලේබාන් බුදු පිළිම පුපුරවල කෙල කරගත්තා Israel බුදු පිළිම ලග බාල් නටල කෙලකරගත්තද ?
  3. dilan_randika

    Questions වාහන සවිස් , මෙකනිකල් වැඩ වලට ගියාම

    වාහන සවිස් , මෙකනිකල් වැඩ වලට ගියාම 1 වාහනේ දාල යනවා 2 එතනම waiting area එකේ ඉනනව 3 වැඩ කරන තැනට වෙලා බලාගෙනම ඉන්නවා මමනම් 3 වැඩේ වෙන විදිහ බලන්න ඕනේ. නැත්නම් හිතට ෂුවර් නැහැ
  4. dilan_randika

    Questions නිලියෝ යුටියුබ්හදාගෙන

    නිලියෝ යුටියුබ්හදාගෙන video දානකොට මුනේ ක්‍රීම් ගාන එව්වා, ෂොපින් යන එව්වා youtube adds එවුවට වැටෙනවද ? උන්ට සල්ලි ලැබෙනවද ?
  5. dilan_randika

    Questions ලබන මාසේ දිහාට tax නෝමල්

    දැන් ලබන මාසේ දිහාට tax නෝමල් කරනවානම් (වාහන හැර ) බඩු ඉස්සර තිබුන price එකටම එයි නේද ? ඉවසල ඉන්න එක හොදද ? මෝඩද ?
  6. dilan_randika

    Questions පබ්ලික් වොශ්රූම් වලදී අත

    පබ්ලික් වොශ්රූම් වලදී කොච්චර අත හේදුවත් ආයි කරාමේ , දොර අල්ලන්න වෙනවනේ මොකද විසදුම?
  7. dilan_randika

    Questions සනත් නිශාන්ත - වහල් බවේ සංකේතය

    නාමල්ගේ ලයිට් බිල අපේම සල්ලි වලින් ගෙව්වා සනත් නිශාන්තට වඩා වහලෙක් මිහි පිට තවත් විසිය හැකිද ?
  8. dilan_randika

    Questions කාර් එකේ ටයර් ප්‍රෙෂර් එක බලාගන්න

    කාර් එකේ ටයර් ප්‍රෙෂර් එක බලාගන්න සුපිරි digital ගේජ් එහෙම ගත්ත අය ඉන්නවද ? හරියට වලියුස් පෙන්නනවද? වැඩේ සාර්ථකද ?
  9. dilan_randika

    Questions ඔලුවේ එක ඔයිල් වර්ගයක්

    ඔලුවේ එක ඔයිල් වර්ගයක් ගාල නාන්නේ නැතුව වගේ ඉදලා පහුවදාට වෙන ඔයිල් වර්ගයක් ගාන එක අවුල්ද
  10. dilan_randika

    Questions අපේ කාලේ නැහැ හාන්දුරුවනේ Charitha Dissanayake

    අපේ කාලේ මෙහෙම ගුරුවරු හිටියේ නැහැ හාන්දුරුවනේ
  11. dilan_randika

    Questions රැක් එකක් ?

    ගන්න ගන්න හැම රැක් එකම මාස ගානෙන් කැඩෙනවා බන් හොදම මොඩල් , ඩිසයින් එක කියපන්
  12. dilan_randika

    Questions දවස් 4 නිවාඩුවට

    දවස් 4 නිවාඩුවට කොහෙද යන්නේ ?
  13. dilan_randika

    google map සේව් කරපු ලෝකෂන් ශෙයා කරන්න ?

    how to share google map saved location to another google account ?
  14. dilan_randika

    Questions ගුගල් map එකේ එඩිට්

    google map eke existing location ekak api edit kala paliyata update wenne nadda? mama edit karapu ewwa thaama online naha
  15. dilan_randika

    Questions ධනුෂ්කගේ කෑල්ලගේ ctv

    ධනුෂ්කගේ කෑල්ලගේ blur නොකළ cctv එක නැද්ද ? උබල මුඋන දැක්කද ? කෑල්ල පට්ටද? :P:P:P
  16. dilan_randika

    Questions උබලගේ කොම්පිඋටර් ස්ටේෂන් එක කොම්පොටබල්

    උබලගේ කොම්පිඋටර් ස්ටේෂන් එක කොම්පොටබල් කරගන්න උබල කරලා තියෙන ට්‍රික්ස් මොනවද ? ෆොටෝ එක්කම දැම්මනම් මාරු බන්.
  17. dilan_randika

    Questions සිගරට් අන්තිම අවුල් දෙයක් කිව්වට ?%^$%^

    සිගරට් අන්තිම අවුල් දෙයක් කිව්වට මම දන්නා පට්ට සිගා කාරයෝ ඉන්නවනේ මොන හෙනයක්වත් නැතුව බන් ඒ කොහොමද ?
  18. dilan_randika

    Questions කැන්සල් කලත් ඉන්ටනෙට්

    කනෙක්සන් එකක් කැන්සල් කලත් router එක රිස්ටාර්ට් (කරන්ට් ගියා) කරනකන් ඉන්ටනෙට් තිබුන කියහන්කෝ . වෙන්න පුලුවන්ද ?
  19. dilan_randika

    Brian Lara 400 - කවද කැඩෙයිද

    මූ උගෙන් නැති වෙච්ච රෙකෝඩ් එක ආපහු ගන්නවා කියල හිතලම ගහන්න ඇති බන් එකම ග්‍රවුන්ඩ් එකේ එකම ප්‍රතිවාදියාට එරෙහිව වීම විශේෂයි මේක කවද කැඩෙයිද ?
  20. dilan_randika

    Questions කැරපොත්තන්ට 100% නැචුරල් safe solution ?

    කැරපොත්තන්ට අපිට විස නැති උන්ට එපා වෙන 100% නැචුරල් safe solution එකක් නැද්ද?

    No contents