1. dilan_randika

    Questions පරිප්පු ඇට බදලා - තෙල් ???

    පරිප්පු ඇට බැදලා තියෙන එක කෑවට වැඩිය තෙල් කැවෙන්නේ නැහැ නේද බන් හයිය නිසා පොටටෝ චිප් , බයිට් තරම් තෙල් උරන්නේ නැහැ නේද ?
  2. dilan_randika

    Questions වින්ස්ක්රීන් ගල් චිප් ග්ලු

    වින්ස්ක්රීන් වල පොඩි ගල් චිප් අර අලි එකේ එහෙම තියෙන ග්ලු වලින් FIX කරගත්ත Aය ඉන්නවද ? වැඩේ හරි යනවද ?
  3. dilan_randika

    Questions බියර් එකක් බොමු

    කොරෝනා නැහැ මාකට් එකේ ලෝකල් නොවන හොද ඉම්පෝටඩ් බියර් මොනවද අපේ සුපර් මාකට් වල තියෙන්නේ ?
  4. dilan_randika

    වාහන ලයිසන් ටැස් ෆයිල් ?%$^

    වාහන රෙවනියු ලයිසන් ගන්න ටැස් ෆයිල් අරින්න කතන්දරේ මොකක්ද බන්?
  5. dilan_randika

    Questions උබල සල්ලි ??

    උබල සල්ලි වියදම් කරන පයෝරිටි ඕඩර් එක මොකක්ද?
  6. dilan_randika

    Questions හොදම බජට් ෆෝන් බ්‍රෑන්ඩ් එක Vote.

    හොදම බජට් ෆෝන් බ්‍රෑන්ඩ් එක කියන්න. Itel Nokia Oppo Redmi Vivo ZTE
  7. dilan_randika

    Questions උබල කවර දානවද ?

    උබල උබලගේ ෆෝන් එකට කවර දානවද? බැක් කවර එහෙම. හෝ ෆෝන් එකේ නියම ෆීලින් එක ලබගන්නවද ?
  8. dilan_randika

    Questions හොස්පිටලයිසෙෂන් ඉන්සුරන්ස් කවර් එකක්‌ ??

    ක්ලේම් කරන්න ගියාම කරදර නැති. වාරික සාදාරන user friendly හොස්පිටලයිසෙෂන් ඉන්සුරන්ස් කවර් එකක්‌ සජෙස්ට් කරපන්.
  9. dilan_randika

    Questions උබල සවුක්යට හොදයි කියල ??

    උබල සවුක්යට හොදයි කියල පහත දේවල් අකමැත්තෙන් කරනවද ඕන පු^% කියල තමන් කැමති දේ කරගෙන ඉන්නවද? උදේම වතුර බොන එක නිතරම ඇත සේදීම මෙලෝ රහක් නැති කෑම කෑම ඇග රිදෙනකන් වියායාම මෙකි නොකී
  10. dilan_randika

    Questions සෙලිබ්‍රටි ගෑනු චුටි පු* , චුටි ත *

    heනට සල්ලි තියෙන සෙලිබ්‍රටි ගෑනුන්ගේ [දියමන්ති පවා පළදින] හෙන සලීම් ෆිග නේ තියෙන්නේ චුටි පු* , චුටි ත * අපේ බස්වල යන එවුන්ගේ ඊට වැඩ අග පසග Aත් අරුන් තමයි famous කොහොමද බන් ඒ
  11. dilan_randika

    Questions ඉන්දියාවේ 12කට තේරිලා

    ඉන්දියාවේ පට්ට සෙනගක් අතරින් ක්‍රිකට් ටීම් එකේ 12කට තේරිලා පට්ට ඩයල් වෙලා Koටිපතියෝ වෙන්න හෙන පිනක් ඕන ඇති නේද බන් ?
  12. dilan_randika

    Questions වයිපර් බ්ලේඩ් - වස්සානේ ඉවර වුනා %$%^$%

    වයිපර් බ්ලේඩ් ගත්තත් හරි වස්සානේ ඉවර වුනා වගේ මොකද කියන්නේ ? 1 දාල අව්වුවට කර කරවල ඉක්මට සවුත්තු කර ගන්නද? 2 ඊලග වැසි කාලය වෙනකන් තියන්ගන්නද?
  13. dilan_randika

    Questions පාරේ පයින් යනකොට හමුවන බල්ලෝ %$^%

    පාරේ පයින් යනකොට හමුවන බල්ලෝ ගැන උබලට BAYA හිතෙන්නේ නැද්ද ? මට හෙන බයයි උන් එක පාරට හපා කයි කියල (වැඩිය පයින් යැවෙන්නේ නැති නිසාද මන්ද ) එහෙම වෙන්නේ නැද්ද ?
  14. dilan_randika

    Questions බල්ලෝ පුසෝ එක්ක ජීවත් වෙන එවුන් කියපන් $%^$^%$

    බල්ලෝ පුසෝ එක්ක ජීවත් වෙන එවුන් කියපන් උබලට අප්පිරිය නැද්ද බන් මම සත්තුන්ට කෑම දුන්නත් අනුකම්පා කලත් කවදාවත් ඇති කරන්නේ නැහැබන් අප්පිරියයි
  15. dilan_randika

    Questions Money transfer ලබන්නාගේ බ්‍රාන්ච් එක ?%$

    බෑන්ක් සල්ලි ට්‍රාන්ස්ෆෙර් එකක් කරනකොට ලබන්නාගේ බ්‍රාන්ච් එක හරියට තියෙන්නම ඕනෙද ? එක වැරදුනත් acc no , නම හරිනම් යනවා නේද ?
  16. dilan_randika

    Questions දිවේ කෙලවර එතනට වැදිලා රිදෙනවා

    ඉදිරිපස දතක් ඇතුල් පැත්තෙන් පාළුවක් කැඩිලා අයින් වෙලා ඉස්සරහින් බැලුවට කැඩිලා කියල පෙන්නේ නැහැ ප්‍රශ්නේ දිවේ කෙලවර එතනට වැදිලා රිදෙනවා මේකට මොකද කරන්නේ දිව පුපුරු ගහනවා දත ෆිල් කරන්න වෙයිද ?
  17. dilan_randika

    Questions SLT 4G පාවිච්චි කරන ය කියන්න

    SLT 4G පාවිච්චි කරන ය කියන්න මේක මොබිටෙල් ගත්තද ? lagadi සිග්නල් අවුල් වුනේ නැහැ වැඩිය එකයි
  18. dilan_randika

    Questions ඔන්ලයින් ක්ලාස් ළමයි සල්ලි ගෙවලද ??

    ඔන්ලයින් ක්ලාස් කරන ය ළමයි සල්ලි ගෙවලද කියල track කරගන්න ක්‍රම මොනවද ලින්ක් එක ශෙයා කරන්න පුළුවන් නේද තව කෙනෙකුට
  19. dilan_randika

    Questions වැඩුණු පොඩි ගස් , පැල වල මුල ලගට ?

    වැඩුණු පොඩි ගස් , පැල වල මුල ලගට (mathupitin) පෝර වෙන්න කියල එක එක ඔර්ගනික් දේවල් (kesel leli, may kola etc. ) දාන එක ප්‍රතිපල සහිතද? පස් බුරුල් කරලා වලලන්න ඕනෙද ?
  20. dilan_randika

    Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

    හොද average ප්‍රයිස් වයිපර් බ්ලේඩ් මොනවද recommend කරන්නේ ?

    No contents