1. dilan_randika

    Questions කොච්චරවත් පහල කඩා හැලෙන එක ?%^$%^$

    මෙන්න මේ රවුටරේ ඇන්ටෙනා දෙක කොච්චරවත් පහල කඩා හැලෙන එක නවත්තන්න බැරිද බන්
  2. dilan_randika

    Questions පෙත්තක් 250 වන කොස් එකක්

    පෙත්තක් 250 වන කෝස් එකක් බොනවා ඔක්කොම 14 000/= බෙහෙතේ packing කොලිටිය කියන්නේ බන් හැම 4කටම BOX එකක් කොලිටි කාඩ්බෝඩ් . back foil is gold color හැම 4කටම ලීෆ්ලට් එකක් . අන්ද Aයට එම්බොස් කරලත් තියෙනවා ඔය කෝස්ට් එක cut කලානම් පෙත්තක් 25ට දෙන්න තිබුන එක regulation එකක්ද ?
  3. dilan_randika

    Questions වචනේ තේරුම කියපන් - කන විද කොන්ඩේ ???

    මේ වචනේ තේරුම කියපන්
  4. dilan_randika

    Questions ක්‍රිකට් වල ටොස් එක දිනුවොත් ??

    ක්‍රිකට් වල ටොස් එක දිනුවොත් ගහන්න ඕනේ බන් පීඩනේ අරන් එලවල ගහන්නේ මොකටද bating bowling විකට් කතන්දර naha බන්
  5. dilan_randika

    Questions අත උඩින් ක්‍රොස් එකක් - මැජික් එක ?

    අත උඩින් ක්‍රොස් එකක් ඇදල අත දිග අරිනකොට අල්ලේ ක්‍රොස් එක (මැජික් එක කරන නෙමේ , බලන කෙනාගේ ) ඒක කරන්නේ කොහොමද රීවීල් වීඩියෝ නැද්ද
  6. dilan_randika

    Questions හේමාස් එකේ fu^%%&

    හේමාස් එකේ ඩොක්ටට 1500 හොස්පිටල් චාජ් 1700 මොකක්ද බන් මේකේ තේරුම?
  7. dilan_randika

    Questions UGREEN මවුස් පාවිච්චි කරන එවුන් ?

    UGREEN මවුස් පාවිච්චි කරන එවුන් ඉන්නවද? වයර් ලස් එක කොහොමද ? Model?
  8. dilan_randika

    Questions android ටිකක් පරණ ෆෝන් battery issue?

    android ටිකක් පරණ ෆෝන් sim එකක් නැහැ උදේ 100% චාජ් කරලා රෑ 10ට බලද්දී 75% අවුලක් තියෙනවා නේද මොකක්ද වෙන්න පුළුවන්
  9. dilan_randika

    Questions අමු සින්දු කියන්නේ ?

    අමු සින්දු කියන්නේ concept එකක්ද නැත්නම් අර රබර් සෙරප්පු කාරයගේම invention එකක්ද
  10. dilan_randika

    Questions අපේ අම්මා කුක් බුක් වලිය ගැන

    අපේ අම්මා කුක් බුක් වලිය ගැන සරලව කෙටියෙන් කියපන් මෙලෝ දෙයක් දන්නේ නැති මට
  11. dilan_randika

    Questions 17 බස් කාරයෝ පාවිච්චි කරන්නේ ?

    එහෙම නැතුවත් බැහැ කියල වෙලාවකට හිතෙනවා මැද කොටන හූ $#% නිසා
  12. dilan_randika

    Questions ms edge වින්ඩෝස් data usage වල හයි

    ms edge වින්ඩෝස් data usage වල හයි පෙන්නනවනේ මම එක use කරන්නෙත් නැහැ
  13. dilan_randika

    Questions ලංකාව හොදම youtube ස්ථානය 7

    "cute" මාස 3යි video 10යි ලංකාව හොදම youtube ස්ථානය 7 මොකක්ද බන් මේ රට?
  14. dilan_randika

    Questions කොට්ටයක් ගන්න

    එක එක වර්ග තියෙනවා පුළුන්, සින්තටික්, රෙදි කෑලි, මෙමරි ෆෝම් 1 මොකක්ද හොදම 2 ගොඩ කල් බහින්නේ නැතුව තියෙන්නේ මොකක්ද 3 සෙල්සියස් ආර්පිකෝ හොද බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නේ ?
  15. dilan_randika

    Questions ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකේ

    ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකේ රෙදි ඩ්‍රයි කරන්නේ නැති කොට වතුර ටික යවන්නේ කොහොමද ? (ඩ්‍රයි දැම්මොත් auto රිමු වෙනවා )
  16. dilan_randika

    Questions හෙල්දී කෑම කෑවම ඉක්මනට ආයේ

    හෙල්දී කෑම කෑවම ඉක්මනට ආයේ බඩගිනි වෙනවනේ බන් මොන හු %$^% මේකට කරන්නේ වත්කොට අතට අහුවෙන අන්හෙල්දී මගුලුත් ගිලිනවා
  17. dilan_randika

    Questions සංගීතේ දන්නා හැමෝම කෝඩ් ලෙවල් එකෙන් ??

    සංගීතේ දන්නා හැමෝම කෝඩ් ලෙවල් එකෙන් දන්නේ නැද්ද බන් දෙරණ dreamstar එකේ නදීක ගුරුගේ කෝඩ් ලෙවල් එකෙන් වටිනා කොමෙන්ට් කරන කොට අනිත් එවුන් ඇදුම ගැනයි , නැටුම ගැනයි කියන්නේ
  18. dilan_randika

    Questions ක්‍රිකට් ඇයි මේ බර dangerous බෝලේකින්

    මෙච්චර ගාඩ් දාගෙන ක්‍රිකට් ඇයි මේ බර dangerous බෝලේකින් ගහන්නේ ? වෙන විසදුමක් නැද්ද ?
  19. dilan_randika

    Questions කාර් එක ගෙදර wax කරන උන්

    කාර් එක ගෙදර wax කරන උන් ඉන්නවද ? 1 මොකක්ද product එක? 2 පියවර මොනවද ?
  20. dilan_randika

    Questions පරණ මැච් කැමරාව එන්ඩ්

    පරණ මැච් බලනවද කැමරාව එක එන්ඩ් එකකින් විතරයි තියෙන්නේ අම්මෝ ඒක එන්ඩ් දෙකටම දාන්න කල්පනා වෙන්න කොච්චර කල් ගියාද ?

    No contents