ඕන ගොනෙකුට පාරවල් හදන්න බෑ
කියන එක පොරට තේරිලා නම් හොදයි
:lol::lol::lol::lol::lol::lol:
දේශපාලුවෝ ගහන කොමිස් පාර අඩු කරා නම් රටේ සංවර්ධනයට යන වියදමෙන් 25%ක්වත් අඩු කරගන්න පුළුවන් වෙයි
දේශපාලනේට හැමදාම ආවේ රටට ආදරේ මිනිස්සු නෙවේ
සල්ලි බලයට පෙරෙත මිනිස්සු
:frown::frown::frown::frown::frown: