මේ ලෝකෙ තියෙන්නෙ ඇයි බම්..?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔවු බං....

Kim u are our only hope... dont look over us sinhalese ...:sorry:

උඹල වගේ උන් තමා ඇමරිකාවෙ එහෙම එක පාරට තුවක්කු අරං ඉස්කෝල වලට පැනල වෙඩි තියල 20ක් 30ක් මරල සියදිවි නසාගන්නෙ :yes: :yes:
අපි ලංකාවෙ එහෙම එකක් කරමු ? :D :D
ජාත්‍යන්තරේටත් ගියෑකි :D :D
 
Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බෙන් 10;21321097 said:
    source.gif
    @ KasunKDP ben 10 ekakiriye innkan uba hithanna inna ewa wenna na :yes::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල වගේ උන් තමා ඇමරිකාවෙ එහෙම එක පාරට තුවක්කු අරං ඉස්කෝල වලට පැනල වෙඩි තියල 20ක් 30ක් මරල සියදිවි නසාගන්නෙ :yes: :yes:
    අපි ලංකාවෙ එහෙම එකක් කරමු ? :D :D
    ජාත්‍යන්තරේටත් ගියෑකි :D :D

    :no: :no:

    උඹ මාව තේරුම් අරන් තියනව වැරදි ...

    එහෙම 20,30 මරණ එක පවු වැඩේ ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :no: :no:

    උඹ මාව තේරුම් අරන් තියනව වැරදි ...

    එහෙම 20,30 මරණ එක පවු වැඩේ ...

    කීයක් මැරුවොත්ද පව් නැත්තෙ එතකොට ? :baffled: :baffled:

    පිස්සෝ දෙන්නෙක් සංවාදයේ යෙදෙන අතිශය දුර්ලභ දර්ශනයක්

    :lol::lol::lol::lol:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මටත් ඉදල හිටල ඔහොම එකක් හිතෙනව බන්.:( එදාට මම බියර් 2ක් අරන් ඇවිත් ෆිල්ම් එකෙක් බල බල බොනව. ගොඩක්ම සිකුරාදට තමා ඔය මානසිකත් වය එන්නෙ. හුටා අද සිකුරාද නේද?:baffled::baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටත් ඉදල හිටල ඔහොම එකක් හිතෙනව බන්.:( එදාට මම බියර් 2ක් අරන් ඇවිත් ෆිල්ම් එකෙක් බල බල බොනව. ගොඩක්ම සිකුරාදට තමා ඔය මානසිකත් වය එන්නෙ. හුටා අද සිකුරාද නේද?:baffled::baffled:
    අද කොහෙද හුත්තො සිකුරාද .උබ ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙද
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අද කොහෙද හුත්තො සිකුරාද .උබ ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙද

    ආ තවම බ්‍රහස්පතින්ද නේද? එහෙනම් අවුලක් නෑ. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කීයක් මැරුවොත්ද පව් නැත්තෙ එතකොට ? :baffled: :baffled:

    හැමෝම මැරුණොත් ...:yes:

    පිස්සෝ දෙන්නෙක් සංවාදයේ යෙදෙන අතිශය දුර්ලභ දර්ශනයක්

    :lol::lol::lol::lol:

    පැනලා යන්න වෙන්නේ නෑ . තාප්පය පෙරැළිලා ...:rofl::rolleyes:

    උඹත් වරෙං පිස්සො 3 දෙනයි :lol: :lol:
    :lol::lol:

    උඹට ඉන්න බැරි නං එලියන්ලා එනකන් ඉන්න ඕනේ නෑ සියදිවි හානි කරගනින්කෝ. :oo:

    මම මැරුණ කියල කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ ....

    :rofl::rofl: