Toyota Corolla Ceres හොඳයි ද?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    වාහනයක් ගැනීමේ සිහිනය... කාටත් තියෙනව.!!! ඒ එක්කම එනව අතේ ඇති මුදල ගැන ප්‍රශ්නය. හැමෝටම සල්ලි නැහැ. ඉතිං Elakiri එකේ පීරල පීරල විස්තර හොයල හොයල සාමාන්‍යයෙන් හොඳ තත්වයේ හිතට අල්ලල ගිය කාර් එකක් දැක්ක.

    Toyota Corolla Ceres (AE100)

    මේක පෙනුමින් නම් ගොඩක් හොඳයි. නමුත් විකුණන්න වැඩිය ලංකාවේ මාකට් එකේ නැති වාහනයක් ද කියල හිතුණ හොයනකොට. ඒ වගේම colors එහෙමත් වැඩිය නැහැ වගේ. ගොඩක් විස්තර තිබුණ මේකට body parts අඩුයි නමුත් අනිත් parts තියෙනව කියල. කලිං දැකපු විස්තර ගොඩක් 2011 වගේ කාලයේ දාපු ඒව. ඒත් දැන් 2018 වෙද්දි මේ වාහනය සමහර විට තත්වය වෙනස් වෙලා ඇති. සාමාන්‍යයෙන් 15-17 වගේ අවට ගානකට මේක මාකට් එකේ තියෙනව කියල තමා තිබුණේ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද ? නැත්නම් මේ වාහනයට වඩා වෙනත් හොඳ වාහන තියෙනවද 15 වගේ ගානකට ගන්න පුළුවන් ?

    19.jpg

    6010251492021194.jpg
     
    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    supiri bandayakne ban. body parts tikak adui eth sira bande. anith parts wagenam 100 eke ewa hari yanawa.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ යාලුවෙක් ලඟ තිබුන ඕක... වාහනේ නම් එල.. බොඩි පාර්ට්ස් නැති සීන් එක තමයි අවුල කිව්වේ... එන්ජින් එක නම් AE100 එකම තමයි...
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oye gamanma Nissan Presea ekath balanna. oka corolla AE100 base karan awa wage Presea enne Nissan FB 14 Base karan. CERES ekata wada aluth wahanayak hoyaganna puluwan Presea ekakata yanawanam.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ යාලුවෙක් ලඟ තිබුන ඕක... වාහනේ නම් එල.. බොඩි පාර්ට්ස් නැති සීන් එක තමයි අවුල කිව්වේ... එන්ජින් එක නම් AE100 එකම තමයි...

    බොඩි පාර්ට්ස් නැත්තන් වැඩක්නෑ හැප්පුනොත් පිටරටින් තමා ගේන්ඩ වෙන්නෙ පාර්ට්ස්
     
    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    මචන් බය නැතුව ගනින්, මගේ ලගත් තියෙන්නේ Ceres එකක්..

    මෙහෙමයි case එක මචන්, ඔකේ type දෙකක් තියෙනවා

    1. Ceres එක
    2. Marino එක.

    Ceres එක කියන්නේ ඕක Corolla based version එක. Marino කියන්නේ Sprinter based, ඔයාල හැමෝම දන්නවා නේ ඔය corolla සහ Sprinter කියන්නේ toyota එකේ marketing ජිමික් එකක් කියල.

    නැත්තන් ඔය දෙකේම body types, engine එකයි.

    මුලින් කියන්නන් කෝ Ceres එක ගැන.

    Toyota Corolla Ceres

    මේකෙත් model තුනක් අවා, ලංකාවේ වැඩියෙන්ම මම දැකල තියෙන්නේ 1500CC එහෙම නැත්තන් "F" type එක..

    Capture_ceres.jpg"

    ඕකෙන් "G" type එක තම පට්ටම, කෙල ගෙන යන්න ඕනේ නං එකක් ගනින්.. එත් මම නං ලංකාවේ ඔය model එකේ ඒවා එකයි දැකල තියෙන්නේ.. එකත් modify කරලා කෙලවල තිබ්බේ.. ඔකේ තියෙන්නේ Toyota 4A-GE generation 1 engine එක.. ඔකේ generation 2 එක තම celika එකේ එහෙම අවේ.. මොනවා උනත් ඕකක් තියෙන එකෙක් විකුණයි කියල හිතන්න amarui..

    "X" type එක තම හොදම Weight to power ratio එක දෙන car එක කියල කියන්නේ, මගේ lagath තියෙන්නේ ඕකක් තමයි.. පරිස්සමින් පැදලා හෙමින් ගියොත් එකෙන්ම 17-18 kmpl කරනවා.. අව්ල් නං වරෙන් පෙන්නන්න. (manuwal හොදද... :yes::yes:).

    මේ "G" & "X" type දෙකම 1600cc වගේම AE 101 (ඔව් ඔව් ඒ AE 101 - AE 100 එක ම තමා, එකේ performance car එක තමා මේක)

    අන්තිමට "F" type එක 1500cc එන්නේ.. මෙහෙ වැඩියෙන්ම තියෙන්නේ මේක තම...

    ඔන්න වැඩි විස්තර ඕනේ නං catalog දැම්මා

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    http://www.toyota.co.jp/jpn/company/history/75years/vehicle_lineage/catalog/60004525/pageview.html
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    Toyota Sprinter Marino

    මරිනෝ එකත් පට්ටම වන්ඩියක් තම, ඕකෙත් ceres එකේ වගේම model තුනක් අවා, අරවම තම ස්පෙක් බලපන් කෝ..

    Capture_marino.jpg

    මරිනෝ එකේ නං body parts හොයන්න ටිකක් amarui මචන්... මම හොයපු හින්ද දන්නේ.. ceres එකේ නං එච්චර අව්ලක් නැ... එකියන්නේ හන්දියේ කඩෙත් තියෙනවා කියන එක නෙවේ..
    මවනැල්ල ජයසිරි, දෙල්කද, කුලියාපිටිය Younicon බඩු ඇත.. ගත්ත නිසා කියන්නේ..

    ඔන්න marino catalog එක බලපන්කො මේ range එක බලපු marketing manager වැඩෙක් වගේ,

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    http://www.toyota.co.jp/jpn/company/history/75years/vehicle_lineage/catalog/60009561/pageview.html
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: VSGM and isurueka

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owa hoda wahana habai puthe dan godak ewwa patta gahala thiyenne awrudu 20ta wada paranai ne.. parissamen balala ganin
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් බය නැතුව ගනින්, මගේ ලගත් තියෙන්නේ Ceres එකක්..

    Marino එකෙයි Ceres එකෙයි තියන වෙනස්කම් මොනවද බං? බොඩි පාට්ස් එහෙම වෙනස්ද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    බොඩි පාර්ට්ස් නැත්තන් වැඩක්නෑ හැප්පුනොත් පිටරටින් තමා ගේන්ඩ වෙන්නෙ පාර්ට්ස්

    යාලුවා නම් අවුරුදු 5ක් විතර පාවිච්චි කරා කිසි කේස් එකක් නැතුව... :yes:
     
    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    Marino එකෙයි Ceres එකෙයි තියන වෙනස්කම් මොනවද බං? බොඩි පාට්ස් එහෙම වෙනස්ද?

    ඔව් මචන් mainly වෙනස් වෙන්නේ,

    1. Head Lights
    2. Front Grill එක (මේකෙත් model 3විතර තියෙනවා)
    3. Bonnt එක.
    4. Signal Lamp
    5. Buffer (මේක නං දෙකෙන් ඕනේ එකක් හරි)
    6. Tail Lights (මම ගණන් කරලා තියෙන විදියට Marino එකෙයි Ceres එකෙයි මේවා ජාති 6ක් අවා, ඕනේ මගුලක් හරි) අව්ල් වගේ නං යමන්කෝ කුලියාපිටියේ Younikon එකට මොඩෙල් 4ක් විතර බලා ගත්තැකි..
    7. පිටිපස්සේ corolla ද sprinter ද කියල ගහල තියෙන red colour කොටස (ඕකට කියන නම මම දන්නේ නෑ).

    ඔන්න ඕව තමා මම දැක්ක වෙනස්කම් නං.. තව ඒවා තියෙනවා නං දාපන්..

    කොහොම හරි උබට තිතුනොත් Ceres එකක් marino කරන්නත් marino එකක් ceres කරන්න පුළුවන් බන්..
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචන් බය නැතුව ගනින්, මගේ ලගත් තියෙන්නේ Ceres එකක්..

    .....

    මචෝ... ගොඩක් තෑන්ක්ස් මේ විස්තර වලට. :):):) මට මෙච්චර clear විස්තර මීට කලින් හම්බ වෙලාම නැහැ. මං අහල තිබුණෙ EFI_X Grade එක විතරයි. මෙතන සෑහෙන්න වටින දේවල් ටිකක් දාල තියෙනව....

    කිව්වත් වගේ... F type 1500cc තමා මං හොයද්දි මට හැමතිස්සෙම හම්බවුනේ... :yes: මං හිතුවෙ මේක වැඩිය නැද්ද කියල. අනික body color එහෙමත් වැඩිය තිබ්බෙ නැහැ. ගොඩක් ම white තමා තිබුණෙ.

    මේ details කියවද්දි ceres එක ගැන තවත් ආස හිතුණ. :)තව ටිකක් මේ ගැන මම බලන්නම්. එකම දේ ගන්න හදන වන්ඩිය හොඳ වෙන්නම ඕනෙ. අරං චාටර් වෙන්න වෙයි කියල බයක් තිබුණෙ... දැන් ටිකක් ෂුවර් වගේ. :)මේ ceres එකේ body type එකට මං ආසයි. ඒකයි මේක ගැනම හෙව්වෙ මෙච්චර....

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් මචන් mainly වෙනස් වෙන්නේ,

    1. Head Lights
    2. Front Grill එක (මේකෙත් model 3විතර තියෙනවා)
    3. Bonnt එක.
    4. Signal Lamp
    5. Buffer (මේක නං දෙකෙන් ඕනේ එකක් හරි)
    6. Tail Lights (මම ගණන් කරලා තියෙන විදියට Marino එකෙයි Ceres එකෙයි මේවා ජාති 6ක් අවා, ඕනේ මගුලක් හරි) අව්ල් වගේ නං යමන්කෝ කුලියාපිටියේ Younikon එකට මොඩෙල් 4ක් විතර බලා ගත්තැකි..
    7. පිටිපස්සේ corolla ද sprinter ද කියල ගහල තියෙන red colour කොටස (ඕකට කියන නම මම දන්නේ නෑ).

    ඔන්න ඕව තමා මම දැක්ක වෙනස්කම් නං.. තව ඒවා තියෙනවා නං දාපන්..

    කොහොම හරි උබට තිතුනොත් Ceres එකක් marino කරන්නත් marino එකක් ceres කරන්න පුළුවන් බන්..

    පට්ට වටිනවා බං විස්තරේ:cool:.......4AGE එන්ජිම ආපු එක පිටින් බලල අඳුනගන්න විදිහක් එහෙම තියනවද?
     
    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    පට්ට වටිනවා බං විස්තරේ:cool:.......4AGE එන්ජිම ආපු එක පිටින් බලල අඳුනගන්න විදිහක් එහෙම තියනවද?

    වාසනාවට වගේ ඔරිගීනල් paint තියෙන වන්ඩියක් හම්බ උනොත් පිටිපස්සේ දොරවල් දෙකේ යට type එක ගහල තියෙනවා, බලපන්..
     
    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    පට්ට වටිනවා බං විස්තරේ:cool:.......4AGE එන්ජිම ආපු එක පිටින් බලල අඳුනගන්න විදිහක් එහෙම තියනවද?

    තියෙනවා තියෙනවා අමතක උනා නේ...

    Type.jpg

    උස්සපන් bonnet එක බලපන් vehicle details තියෙන ටැග් එක,

    එකේ AE101 හෝ AE100 කියල පටන් ගන්න code එකක් ඇති, එකේ අන්තිමටම ඔය මම highlight කරලා තියෙන code එක ඇති බලපන්.. අන්න ඒ code එකට මැච් කරපන් උඩ තියෙන table එකේ type එක..

    ඔන්න ඕකෙන් උබලට ටක්කෙටම කියන්න පුළුවන් car එකේ type එක...

    අන්දලා දෙන්න හැදුවොත් පෙන්නපන් විස්තරේ...

    Last edited:

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මචන් බය නැතුව ගනින්, මගේ ලගත් තියෙන්නේ Ceres එකක්..

    මෙහෙමයි case එක මචන්, ඔකේ type දෙකක් තියෙනවා

    1. Ceres එක
    2. Marino එක.

    Ceres එක කියන්නේ ඕක Corolla based version එක. Marino කියන්නේ Sprinter based, ඔයාල හැමෝම දන්නවා නේ ඔය corolla සහ Sprinter කියන්නේ toyota එකේ marketing ජිමික් එකක් කියල.

    නැත්තන් ඔය දෙකේම body types, engine එකයි.

    මුලින් කියන්නන් කෝ Ceres එක ගැන.

    Toyota Corolla Ceres

    මේකෙත් model තුනක් අවා, ලංකාවේ වැඩියෙන්ම මම දැකල තියෙන්නේ 1500CC එහෙම නැත්තන් "F" type එක..

    Capture_ceres.jpg"

    ඕකෙන් "G" type එක තම පට්ටම, කෙල ගෙන යන්න ඕනේ නං එකක් ගනින්.. එත් මම නං ලංකාවේ ඔය model එකේ ඒවා එකයි දැකල තියෙන්නේ.. එකත් modify කරලා කෙලවල තිබ්බේ.. ඔකේ තියෙන්නේ Toyota 4A-GE generation 1 engine එක.. ඔකේ generation 2 එක තම celika එකේ එහෙම අවේ.. මොනවා උනත් ඕකක් තියෙන එකෙක් විකුණයි කියල හිතන්න amarui..

    "X" type එක තම හොදම Weight to power ratio එක දෙන car එක කියල කියන්නේ, මගේ lagath තියෙන්නේ ඕකක් තමයි.. පරිස්සමින් පැදලා හෙමින් ගියොත් එකෙන්ම 17-18 kmpl කරනවා.. අව්ල් නං වරෙන් පෙන්නන්න. (manuwal හොදද... :yes::yes:).

    මේ "G" & "X" type දෙකම 1600cc වගේම AE 101 (ඔව් ඔව් ඒ AE 101 - AE 100 එක ම තමා, එකේ performance car එක තමා මේක)

    අන්තිමට "F" type එක 1500cc එන්නේ.. මෙහෙ වැඩියෙන්ම තියෙන්නේ මේක තම...

    ඔන්න වැඩි විස්තර ඕනේ නං catalog දැම්මා

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    http://www.toyota.co.jp/jpn/company/history/75years/vehicle_lineage/catalog/60004525/pageview.html
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    Toyota Sprinter Marino

    මරිනෝ එකත් පට්ටම වන්ඩියක් තම, ඕකෙත් ceres එකේ වගේම model තුනක් අවා, අරවම තම ස්පෙක් බලපන් කෝ..

    Capture_marino.jpg

    මරිනෝ එකේ නං body parts හොයන්න ටිකක් amarui මචන්... මම හොයපු හින්ද දන්නේ.. ceres එකේ නං එච්චර අව්ලක් නැ... එකියන්නේ හන්දියේ කඩෙත් තියෙනවා කියන එක නෙවේ..
    මවනැල්ල ජයසිරි, දෙල්කද, කුලියාපිටිය Younicon බඩු ඇත.. ගත්ත නිසා කියන්නේ..

    ඔන්න marino catalog එක බලපන්කො මේ range එක බලපු marketing manager වැඩෙක් වගේ,

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    http://www.toyota.co.jp/jpn/company/history/75years/vehicle_lineage/catalog/60009561/pageview.html
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මගේ ගාව මරිනෝ G එකක් ඇත. කිසිම අවුලක් නැත. :D අවුරුදු 7ක් ම පාවිච්ච් කරනවා. මරිනෝ G එකෙයි F ටයිප් එකෙයි වෙනස්කම් සැහෙන්න තියෙනව.. පොඩි පොඩි වෙනස් කම්. ECU පවා වෙනස්. මේවා ඉතින් වාහනේ ඇතුලෙන් තියෙන වෙනස්කම්. පිටින් බැලුවට ලොකු වෙනසක් පෙන්නේ නැ.
     
    Last edited: