Hp deskjet 2336 තියෙන්නෙ. Catridge එක Hp 682 මේකෙ කාට්රිජ් එක දෙපාරක් විතර refill කලා ඒත් ink level එක වෙනස් වෙන්නෙ නෑ .. ink level 0 උනොත් ප්රින්ට් අවුට් ගන්න බැරිවෙයිද? Level එක reset කරගන්න විදිහක් තියෙනවද ? Hp printer use කරන අය උදව්වක් දෙන්න .